එන්රීකේ ඉග්ලෙයිසියස්

විකිපීඩියා වෙතින්
එන්රීකේ ඉග්ලෙයිසියස්
එන්රීකේ 2011 අගෝස්තු යූෆෝරියා ලෝක සංචාරය අතරතුර
උපත
එන්රීකේ මිගුඑල් ඉග්ලෙයිසියස් ප්‍රෙස්ලර්

8 මැයි 1976 (1976-05-08) (වයස 47)[1]
නිවහනමියාමි, ෆ්ලොරිඩා, එක්සත් ජනපදය
අධ්‍යාපනයගලිවර් ප්‍රිපරේටරි පාසල
උගත් ශාස්ත්‍රාලයමියාමි විශ්වවිද්‍යාලය
රැකියාව
  • ගායක
  • ගීත රචක
  • පටිගත කිරීම් නිශ්පාදක
උපන් නගරයමැඩ්රිඩ්, ස්පාඤ්ඤ
සහකරුවා(වන්)ඇනා කෝර්නිකෝවා
(2001–අද දක්වා)
දෙමව්පියන්(s)
ඥාතීන්
සංගීත වෘත්තිය
ප්‍රභේද
වාද්‍ය භාණ්ඩ
  • ගායන
  • ගිටාර්
  • ඕගන්,පියානෝ
  • සංකලන
  • ක්‍රමලේඛනය


සක්‍රීය වර්ෂ1994–අද දක්වා
ලේබල
සම්බන්ධිත රඟපෑම්
වෙබ් අඩවියenriqueiglesias.com
ආගමරෝමානු කතෝලික


එන්රීකේ මිගුඑල් ඉග්ලෙයිසියස් ප්‍රෙස්ලර් (/ɛnˈrk ɪˈɡlɛsiəs/) යනු 1976 මැයි 8 දින උපත ලද ස්පාඤ්ඤ ජාතික ගායකයෙක්, ගීත රචකයෙක් සහ නලුවෙකි. බොහෝ දෙනා ඔහුව හදුන්වනු ලබන්නේ ලතින් පොප් රජු[2][3]ලෙසය. එන්රීකේ ලතින් ඇමරිකාවේ අති ජනප්‍රිය තාරකාවක් වීමට, ඇමරිකාව තුල විශාල වෙලදපලක් දිනා ගැනීම හා එන්රීකේ ඉග්ලෙයිසියස් යන වේදිකා නාමයට මාරු වීමට පෙර තම වෘත්තීය ආරම්භ කරනු ලබන්නේ 1990 මැද භාගයේ ඇමරිකානු ස්පාඤ්ඤ භාෂා මධ්‍යස්ථානයක් වන ෆොනෝවීසා ලේබලය යටතේ එන්රීකේ මාටිනෙස් [4]යන නමින්ය.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Enrique a pesar de Iglesias". El Pais. 8 May 2015.
  2. "Enrique Iglesias Nickname King of Latin Pop". Biography. සම්ප්‍රවේශය 5 September 2015.
  3. "Enrique Iglesias Named Latino King of Pop". Latin Gossip. 16 June 2010. සම්ප්‍රවේශය 5 September 2015.
  4. http://www.biography.com/people/enrique-iglesias-21054583
"https://si.wikipedia.org/w/index.php?title=එන්රීකේ_ඉග්ලෙයිසියස්&oldid=549324" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි