එනසාල්
Jump to navigation
Jump to search
එනසාල් | |
---|---|
![]() | |
True Cardamom (Elettaria cardamomum) | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Plantae |
(unranked): | Angiosperms |
(unranked): | Monocots |
(unranked): | Commelinids |
ගෝත්‍රය: | Zingiberales |
කුලය: | Zingiberaceae |
Genera | |
එනසාල් (ඉංග්‍රීසි: Cardamom) යනු කුළු බඩු විශේෂයකි.[1]
කරදමුංගු ඵලය වියලා එනසාල් ලෙස භාවිත කෙරේ. මේවා ආහාර නිෂ්පාදනයේදී සුවද කාරකයක්, රසකාරකයක් මෙන්ම ආයුවේද ඖෂධයක් ලසද යොදාගනී.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "ආහාර වේලට රසයත් ගුණයත් එක් කරන කුළුබඩු". දිනමිණ. Retrieved 2017-08-19.
![]() |
එනසාල් , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න. |
![]() |
කුළු බඩු හා සබැඳුන මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |