එඩිසන් ඉස්කුරුප්පු
Jump to navigation
Jump to search
එඩිසන් ඉස්කුරුප්පු නමින් හැඳින්වෙන්නේ රඳවනය තුලට විදුලි බුබුලු සවිකිරීමට යොදාගන්නා ක්‍රමයකි. විදුලි බුබුලේ ඇති ඉස්කුරුප්පු පොට සහිත ලොහ පාදම ගැලපෙන කෙවෙනියට ඉස්කුරුපු ලෙස සවිවේ. මෙම කුමය උතුරු අමෙරිකාවේ සහ සමහර යුරෝපීය රටවල වඩාත්ම ජනප්‍රිය සම්මතය වේ.