එඩ්වින් පි. හබල්
Jump to navigation
Jump to search
ඔහු විශිෂ්ඨ විද්‍යාඥයෙකි.මෙතුමා නිසා මිනිස් පරිනාමයේ පටන් මිනිසා තුළ තිබූ කුතුහලයට නව මානයක් එක් වන ලදී. එය වනාහි අප අහස දෙස පියවි ඇසින් බලන ලද සීමාවෙන් ඔබ්බට ගිය අති මහත් වූ දැනුම් සම්භාරයකි. අද පවතින්නා වූ මෙම දැනුම් සම්භාරයට එතුමා විසින් කරනු ලැබූ දායකත්වය සදා අනුස්මරණීය වේ.