එච්. ආර්. විමලසිරි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(එච්.ආර්. විමලසිරි වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
හන්දුන්නෙත්තිගේ රන්ඔලු (එච්. ආර්) විමලසිරි
පුද්ගලික තොරතුරු
ජාතිකත්වය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය
උගත් ශාස්ත්‍රාලයය කොළඹ නාලන්දා විද්‍යාලය
ජීවනෝපායය දේශපාලනය
ආගම බෞද්ධ

හන්දුන්නෙත්තිගේ රන්ඔලු (එච්. ආර්) විමලසිරි (ඉංග්‍රීසි: H. R. Wimalasiri) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාතර දිස්ත්‍රික්කය දවිණුවර.

පාසල් දිවිය[සංස්කරණය]

මොහු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. 1970 සිට 1971 දක්වා මෙතුමා කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1971 දී ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයට නාලන්දාව වෙනුවෙන් ක්‍රීඞා කලහ. බන්දුල වර්නපුර, සුනිල් ජයසිංහ හා ජයන්ත සෙනෙවිරත්න මොහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයන්ය.

ගෞරවණීය එච්.ආර්. පියසිරි සහ රියර් ඇඩ්මිරල් ඵච්. ආර් අමරවීර මොහුගේ සොහොයුරන් වෙයි.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්

"https://si.wikipedia.org/w/index.php?title=එච්._ආර්._විමලසිරි&oldid=375114" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි