එකෝඩියන්
Jump to navigation
Jump to search
වර්ගීකරණය[සංස්කරණය]
ෆ්‍රී - රීඩ් භාණ්ඩයකි.
වාදන පරාසය[සංස්කරණය]
වාද්‍ය භාණ්ඩයේ ස්වර වින්‍යාසයට අනුව වේ.
සමාන වෙනත් වාද්‍ය භාණ්ඩ[සංස්කරණය]
· බැන්ඩොනියන්
· බයන්
· කොන්ස්ර්ටිනා
· ෆ්ලුටිනා
· හාර්මෝනියම්
· රීඩ් ඕගන්
· ට්‍රිකිටික්සා
සංගීතඥයින්[සංස්කරණය]
· ඇකෝඩියන් වාදකයින්ගේ ලේඛණය
· ප්‍රසිද්ධ ඇකෝඩියන් වාදකයින්
ඇකෝඩියන් වාද්‍ය භාණ්ඩය යනු වායු මල්ලක් මිරීකීමෙන් හා දිග හැරීමෙන් ක්‍රියාත්මක වන උපකරණයකි. එහි ඇති යතුරු හෝ බොත්තම් එබීමෙන් වායුව නිකුත් වීමට සලස්වා තත් කම්පනය කිරීමෙන් නාදය නිපදවනු ලැබේ. මෙම භාණ්ඩ ලෝකයේ පුරා ව්‍යාප්ත වී ඇති සංගීත භාණ්ඩයකි. විශේෂයෙන් කොලොම්බියාව, උතුරු ඇමෙරිකාව, බ්‍රසීලය හා ප්‍රංශය යන රටවල ජනප්‍රියව පවති. ප්‍රංශයේ මෙම භාණ්ඩයට ඇති ජනප්‍රියතාවය හේතු කොට ගෙන එහි නාදයට එම රටේ අනන්‍යතාවයක් තිබේ.