එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සයවන කාරක සභාව (නීතික)
Jump to navigation
Jump to search
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සයවන කාරක සභාව (නීතික) යනු, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ප්‍රධාන කාරක සභා අතුරින් එකකි. සයවන කාරක සභාව යනු, මහා මණ්ඩලයේ නීතික ප්‍රශ්න විමර්ශනය සඳහා ප්‍රාථමික සමිය වෙයි.