එක්සත් ජනපද සාහිත්‍යය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කොලෝනෝනියානු ඇමරිකාවේ හා එක්සත් ජනපදයේ සිදු කළ ලිඛිතමය හෝ සාහිත්‍යමය ක්‍රියාකාරකම් ඇමරිකානු සාහිත්‍ය යටතට අයත් වේ. නෘත්‍ය හා පද්‍ය සම්බන්ධව සුවිශේෂී සාකච්ඡා සඳහා එක්සත් ජනපද පද්‍ය හා එක්සත් ජනපද නෘත්‍ය බලන්න.

මතුපිටින් දැක්මක්

ආදි ඉතිහාසයේ දී ඇමරිකාව බ්‍රිතාන්‍ය යටත් විජිත ශ්‍රේණියක් ලෙස අද එක්සත් ජනපදයේ නැ‍ඟෙනහිර වෙරළේ පැවතිනි. එබැවින් සාහිත්‍යමය සම්ප්‍රදායේ ආරම්භය ඉංග්‍රීසි සාහිත්‍යයේ පුළුල් සම්ප්‍රදායන් සමඟ බද්ධ වී ඇත. කෙසේ නමුත් ඇමරිකාවට අනනය වු ගති ලක්ෂණ හා එහි පෘථුලත්වය එය වෙනත් මාවතක් හා සම්ප්‍රදායක් ලෙස සැලකීමට හේතු විය.

"http://si.wikipedia.org/w/index.php?title=එක්සත්_ජනපද_සාහිත්‍යය&oldid=249842" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි