එක්සත් ජනපද පරමාර්ථ සහ යුද උපක්රෙම ගැන විවේචන ත්රdස්තවාදයට එරෙහි යුද්ධය - නොනවතින අරගලයක් ලෙස

විකිපීඩියා වෙතින්

එක්සත් ජනපද පරමාර්ථ සහ යුද උපක්රෙම ගැන විවේචන ත්රdස්තවාදයට එරෙහි යුද්ධය - නොනවතින අරගලයක් ලෙස

ප්රජමාණික විශේෂඥයෙකු වූ ජෝර්ජ් ලැකෝෆ් මෙසේ කියයි. 

“ වෙනත් ජාතියක් රටක් සමග යුද්ධයක් කරන විට හමුදාව පරාජය වීමෙන් යුද්ධය කෙළවර වේ. සාමය සඳහා ගිවිසුම් අත්සන් කෙරේ. එහෙත් ත්ර්ස්තවාදය යනු ආවේගශීලි මානසික තත්වයකි. එය අප තුල තිබෙන දෙයකි. එය හමුදාවක් නොවේ. මේ නිසාම ඔබට එය යුදමය වශයෙන් පරාජය කළ නොහැක. එමෙන්ම එය සමග සාම ගිවිසුම්ද අත්සන් කළ නොහැක”

හමුදා නායක ඩේවිඩ් පෙට්රකුස් හට සහ රාජ්යක ලේකම් කොන්ඩොලිස්සා රයිස්ට කැරළි සහ ත්රදස්ත විරෝධී කටයුතු සම්බන්ධයෙන් උපදේශකයෙකු වූ ඩේවිඩ් කිල් කුලන් පහත කරුණු අවධාරණය කරයි.

“ අප අල්ඛයිඩා සහ වෙනත් සටන්කාමී ව්යා පාර, ත්ර්ස්තවාදය පාවිච්චි කරන ආකාරය අනුව හඳුනා ගත යුතුය. ත්රමස්තවාදය තුරන් කිරීම සඳහා වූ යුද්ධය නම් ලෝක ව්යාරප්ත ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයට එරෙහි වූ යුද්ධයයි. මෙය විවිධාකාර සංවිධානයන්ගෙන් සැදුම් ලද්දකි. ඒවා ඔවුන්ගේ මූල ධර්මය ලෙස පාවිච්චි කරන්නේ හුදෙක් සංග්රාදම උපක්රමම නොව ත්රංස්තවාදයයි”.

ෆ්රැරන්සිස් ෆුකුයාමා නම් කලින් සිටි ප්ර.සිද්ධ නව කොන්සර්වේටිව් පාක්ෂිකයා මෙවැනිම කාරණයක් පෙන්වා දෙමින් ‘ත්ර ස්තවාදය මත යුද්ධය යනු ඇමෙරිකාව අද මුහුණ පා සිටින ප්රණධානම තර්ජනයේ විකෘති අදහස් වල ප්ර්ථිපල ඇති කරන වැරදි යෙදුමකි. මේ අනුව ත්රණස්තවාදයට එරෙහි යුද්ධය යනු සබ්මැරීන් වලට එරෙහිව කරන යුද්ධයක් වැන්නක් මිස ඊට වැඩි අරුතක් ජනිත නොකරයි.

‘ත්ර ස්තවාදය’ යන යෙදුම පිළිනොගත හැකි අපහැදිලි වර්ග කිරීමක් කර තිබේ. මත් ද්ර ව්ය‍ සහ අපරාධ යන කාරණය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාල මෙසේ නිරීක්ෂණය කරයි. “ත්ර ස්වාදය විග්රමහ කිරීම් සම්බන්ධයෙන් තිබෙන එකඟතාවයන්ගේ අඩුව අන්තර් ජාතික වශයෙන් අර්ථවත් ප්රකතික්රිඅයාවක් දැක්වීමට ප්රෙධාන බාධාවක්ව පවති. උපහාසයෙන් අදහස් දක්වන තැනැත්තන් කියන්නේ ‘එක් රටකට ත්රසස්තවාදය තවත් රටකට විමුක්ති කාමීන්ගේ සටනක්ය’ යනුවෙනි.

මීට ප්රනතිවිරුද්ධව ඉරානය, ලෙබනන් සහ වැනිසියුලාව වැනි රාජ්යනයන් “ත්රාස්තවාදය” යන යෙදුම ස්ථිරවම පාවිච්චි කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කරන ලබන ක්රි‍යාවන් හැඳින්වීම සඳහාය.

තවත් විවේචන වලින් කියැවෙන්නේ ත්රසස්තවාදයට එරෙහිව යුද්ධය යනු නොනවතින අරගලයක් ය යනුවෙනි. එයට හේතුව ඕනෑම ත්රාස්තවාදි කණ්ඩායමකට ඕනෑම අවස්ථාවක ක්රිඅයාත්මක විය හැකිය. “ලෝකයේ තිබෙන සෑම ත්රසස්තවාදි තිප්පොලක්කම සොයා ගෙන පරාජය කරන තෙක් ත්රිස්තවාදයට එරෙහි යුද්ධයේ නිමාවක් නොපෙනෙන්නේ” යැයි ජනාධිපති බුෂ් කීය. 2007 ජුලි මසදි බ්රිරතාන්යියේ නව අගමැති ගෝඩ්න් බ්රකවුන් එක්සත් ජනපදයට පැමිණි අවස්ථාවේ ත්රිස්තවාදයට එරෙහි යුද්ධය යනු අල් ඛයිඩාවට විරුද්ධව කරණ යුග යුග පවතින යුද්ධයකි,යනුවෙන් ප්රහකාශ කළේය.

http://en.wikipedia.org/wiki/War_on_terror#Criticisms_of_U.S._objectives_and_strategies