එක්සත් ජනපදයෙහිදී අධ්‍යාපනය

විකිපීඩියා වෙතින්

එක්සත් ජනපදයෙහිදී අධ්‍යාපනය ප්‍රධාන වශයෙන් සලසනුයේ රාජ්‍ය අංශය වෙතින් වන අතර, හික්මවීම හා අරමුදල් මට්ටම් තුනකින් සැපයෙයි: ෆෙඩරල්, ජනපද, සහ පළාත්. ලමා අධ්‍යාපනය අනිවාර්ය වෙයි.