උසේන් බෝල්ට්
Bolt at Berlin World Championships 2009 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| අපනාමය(න්) | Lightning Bolt | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ජාතිකත්වය | Jamaican | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| උපත | 21 අගෝස්තු 1986[1] Trelawny, Jamaica[2] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පදිංචිය | Kingston, Jamaica | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| උස | 6 ft 5 in ([convert: unknown unit])[3] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| බර | 207 lb (94 kg)[3] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ක්‍රීඩාව | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ක්‍රීඩාව | Track and field | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ඉසව්ව | 100 m, 200 m, 400 m, 4×100 m | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ක්‍රීඩා සමාජය | Racers Track Club | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ජයග්‍රහණ හා හිමිකම් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පුද්ගලික හොඳම | 100 m: 9.58 s (WR, Berlin 2009)[4] 150 m: 14.35 s (WB, Manchester 2009)[5][6] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පදක්කම් සටහන
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජෑමෙයිකානු ව්දුලි දුම්රිය ලෙසින් හෑදින්වෙන හුසෙන් බොල්ට් මහතා කෙටි දුර ධාවනයෙන් ඔලිම්පික් රන් පදක්කම් තෙවරක් ම දිනා ඈති දක්ශ ධාවකයෙකි. ඕහු දෑනට මිටර් 100, මිටර් 200 සහ මිටර් 400 සහය දිවිම යන ඉසව්වන්හි ලෝක සහ ඔලිම්පික් වාර්තාවට හිමිකම් කියයි. ඔහු මෙම ඔලිම්පික් ඉසව්වන්හි ආදිපතය පතුරුවා තිබෙයි. 2002 වර්ශයෙ පෑවති ලෝක කණීෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියෙදි මිටර 200 තරග ඉසව්ව සදහා ඔහු විසින් දිනා ගන්නා ලද රන් පදක්කම එදා මෙදා තුර එම තරග ඉසව්ව ජයග්‍රහනය කළ ලොව ළාබාලම ක්‍රීඩකයා බවට පත් කීරිමට සමත් විය.වර්ශ 2004 දි කෑරිබියානු නිදහස් වෙළද සංගමය ( Caribbean Free Trade Association) මගින් පවත්වන තරගාවලියෙ දි බොල්ට් ව්සින් මිටර් 200 තරගය තත්පර 19.93 දි නිම කරන ලද්දෙ රොයි මාර්ටින් විසින් තබා තිබු වාර්තාව බිද හෙළමිනි.
මූලාශ්‍ර
[සංස්කරණය]- 1 2 උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය; "IAAFProfile" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය; "Helps" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - 1 2 UsainBolt.com, profile page, accessed 6 September 2011
- ↑ Usain Bolt beats Gay and sets new Record – from Universal Sports යූ ටියුබ් වෙත
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය; "nowr" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ New World Best over 150m for Usain Bolt from Universal Sports යූ ටියුබ් වෙත
- ↑ New World Record over 200m for Usain Bolt – from Universal Sports යූ ටියුබ් වෙත