උපත

විකිපීඩියා වෙතින්


උපත යනු ජීවියෙක් මව් කුසෙන් එළියට පැමිණීමය. උපත් වර්ග කිහිපයක් ඇත. සාමාන්‍ය,නිවුන්,දෙමුහුන්,මලදරු,නොමේරූ වැනි ඒවා උපතේ කොටස් ය.

"https://si.wikipedia.org/w/index.php?title=උපත&oldid=511139" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි