උදේන විජේරත්න
පෙනුම
ගෞරවණීය උදේන විජේරත්න | |
|---|---|
| පුද්ගලික තොරතුරු | |
| උපත | මීරීගම |
| ජාතිකත්වය | |
| උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
| රැකියාව | දේශපාලනය |
ගෞරවණීය උදේන විජේරත්න (ඉංග්‍රීසි: Udena Wijerathna) පළාත් සභා මන්ත්‍රි බස්නාහිර පළාත් සභාව.
ජීවන සටහන්
[සංස්කරණය]උදේන විජේරත්න කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. උදේන, හිටපු අමාත්‍ය ගරු මහේන්ද්‍ර විජේරත්න මැති තුමාගේ පුතනුවන්ය. තවද ඔහු පිලිප් ගුණවර්ධන සහ රොබට් ගුණවර්ධන යන්ගේ මී මුණුපුරා වෙයි. ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහේෂි විජේරත්න මොහුගේ එකම සොහොයුරියයි.
ආශ්‍රිත
[සංස්කරණය]කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්
- මගේ අවුරුදු 49ක කාලයේදී මේ වගේ ජනතා රැල්ලක් මම කවදාවත් දැකලා නෑ දැනටමත් ආණ්ඩුවේ 22ක් එළියට ඇවිත් සංරක්ෂණය කළ පිටපත 2015-01-09 at the Wayback Machine
- මීරිගම පාපැදි තරගය හෙට සංරක්ෂණය කළ පිටපත 2016-03-04 at the Wayback Machine