Jump to content

උදළු

විකිපීඩියා වෙතින්
උදළුගාන ගොවියෙක්

පොළව සීරීමට සහ පස් කැපීමට ගන්නා කුඩා මෙවලම් වර්ගයකි.

උදළු වර්ග

[සංස්කරණය]

පෝරු උදැල්ල

[සංස්කරණය]

මඩ ස්භාවයක් පොලව සදහා භාවිත කරන උදැල්ලකි.

කරදිග උදැල්ල

[සංස්කරණය]

ගැඹුරට පස පෙරලිය හැකිය උ

කොණ්ඩ උදැල්ල

[සංස්කරණය]

ගැඹුරට පස පෙරලීමට සහ උදළු ගෑමට

අඩසඳ උදැල්ල

[සංස්කරණය]

ගැඹුරට පස පෙරලීමට

යාපනේ උදැල්ල

[සංස්කරණය]

වැලි පස සදහා. බර වැඩි උදැල්ලකි

කොළ උදැල්ල(ශාක පත්‍රයක හැඩති)

[සංස්කරණය]

විශාල උදැල්ලකි.

"https://si.wikipedia.org/w/index.php?title=උදළු&oldid=270657" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි