උඩු වියන (වනාන්තර)
වනාන්තරයක ඉහලින්ම පිහිටා ඇත්තේ උඩු වියනය. පහතින් ඉස්මතු වී තුරුවලින් ස්ථරය නිර්මිත වේ. උඩු වියන් ශාක යනුවෙන් හැඳින්වෙන්නේ මේ උඩු වියන නිර්මාණය කරන ශාඛ වේ. උඩු වින් අසමකාරී ස්තර නිර්මාණය වෙන්නේ ප්‍රමුඛ හෝ සහප්‍රමුඛ ශාඛවල එකතුවෙනි. තුරු මුදුන් ඉස්මතු වීම් - සංකේතාත්මකව හෙක්ටයාර් එකක් හෝ දෙකක් බැඟින් - උඩු වියන අභිබවා ද යයි. වැසි වන්නාතරවල උඩු වියන සංකේතාත්මකව මීටර් 10 පමණ ඝනකම ඇති අතර 95% පමණ සුර්යාලෝකය අල්ලා ගනී.අධිකව ජලය සහ යෙිග්‍යම උශ්නත්ව තත්වයන් ඇති විට ආලෝකය සහ ඛනිජ ලවණ යන කරුණු දෙක ශාක වර්ධනයට බලපාන සීමාකාරී සාධක දෙක වේ. ශාක උඩු වියනට ළඟා වීමට වේගයෙන් වර්ධනය වේ. ආලෝකය අල්ලා ගැනීමට ළඟා වූ පසු තව තවත් උස යාමට ශාකවලට අවශ්‍යතාවයක් නැත. උඩු වියන වනානතරයේ අනිකුත් ස්තරවල දී දක්නට නොලැබෙන අද්විතීය පුෂ්ප සහ සත්ව වර්ගවලට නිවහන වේ. පාර කෘෂි සංස්කෘතිය සහ වන වගා සමාජ මඟින් ද මෙම යෙදුම උපුටා ගැනීමෙන් උඩු වියන සහ ස්ථර 7කින් නිර්මාණය වූ පද්ධතිය විස්තර කිරීමට යොදා ගනී. තනි ශාකයක උඩු වියන යනු එහි පත්‍රවල බාහිරම ස්තරය ලෙසට දික්වූ කොටස වේ. අතු පතර විහිදී ඇති ශාකවල ඝන උඩු වියනක් ඇති අතර සූර්යා ආලෝකය පහතින් වර්ධනය වන ශාක කරා ගමන් කිරීම වළක්වයි. පත්‍ර ක්ෂේත්‍ර දර්ශකයක් මඟින් උඩු වියනක ඝනකම මැනිය හැක. බොහෝ විට නිවර්තන වැසි වනාන්තරවල ඉහලට ශාක ස්ථරය හැඳින්වීමට ද උඩු වියන යන පදය යොදා ගන්නා අතර එමඟින් වනාන්තරයේ බිම වසා ගන්නා අතර ප්‍රබල කුණාටු සහ සුළං පහරවලින් බිම ආරක්ෂා කෙරේ. උඩු වියන මඟින් චණ්ඩ කුණාටු සහ සුළංවලින් පස ද ආරක්ෂා කෙරේ. එමඟින් බිමට පතිත වන වැසි ජලය සැලකිය යුතු ප්‍රමාණයක් ද හිරු එළිය ළඟා වීමට ද බලපායි. එම නිසා වැසි වනාන්තරවල බිමෙහි වගාව අනෙකුත් ස්ථරවලට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුය. විශාල සූර්යාලෝක ප්‍රමාණයන්ට ස්තූති වන්ති වෙන්න උඩු වියනේ ශාකවලට ඉතා වේගවත්ව ප්‍රභා සංස්ලේෂණය කිරීමට හැකි වී ඇති අතර එම නිසා බොහෝ වැසි වනාන්තරවල ශාක මෙන්ම සත්ව විවිධත්වය වැඩිවීමට හේතු වී ඇත. බොහෝ වැසි වනාන්තර සතුන් හුදෙකලාවම උඩු වියන ජීවත් වීමට පරිනාමය වි ඇති අතර ඔවුන් භූමියට කෙදිනවත් ළඟා නොවේ.