උඩරට සිංහල මෝස්තර කලාවේ මූලිකාංග

විකිපීඩියා වෙතින්

දිව්‍ය[සංස්කරණය]

  • ඉර
  • හඳ

සත්ත්‍ව[සංස්කරණය]

මිත්‍යා සත්ත්‍ව[සංස්කරණය]

  • කිඳුරා
  • ශැරපෙන්දියා / ගුරුලා - හංස සිරුරකි. සිංහ හිසකි.
  • ඇත්කඳලිහිණියා
  • මකරා
  • භේරුණ්ඩපක්‍ෂියා - දෙහිස් රාජාලියෙක්
  • නරසිංහ - සිංහ සිරුරකි. මිනිස් හිසකි.
  • ගජසිංහ - සිංහ සිරුරකි. ඇත් හිසකි. නුවරකලාවියේ කොඩියේ දක්න‍‍ට ඇත

අඩ මිත්‍යා සත්ත්‍ව[සංස්කරණය]

  • හංස
  • කිබිහි සිංහ
  • නාග

ස්වභාවික සත්ත්‍ව[සංස්කරණය]

  • මාලු
  • ගිරවා
  • කුකුළා
  • මොනරා
  • සැළලිහිණියා
  • මුවා
  • හාවා
  • දඬුලේනා
  • ගොනා
  • ඇතා
  • අස්සයා
  • බල්ලා
  • කපුටා
  • මිනිසා

ශාක[සංස්කරණය]

මිත්‍යා ශාක[සංස්කරණය]

  • නාරිලතා
  • පරසතු මල
  • කප්රුක

සම්ප්‍රදායික නම දන්නා ශාක මෝස්තර[සංස්කරණය]

  • මල
  • කතුරු ‍මල
  • පිච්ච
  • නෙළුම්
  • පලා පෙති / නෙළුම් පෙති
  • සපු මල
  • ලියවැල / ලතාව

සම්ප්‍රදායික නම නොදන්නා ශාක මෝස්තර[සංස්කරණය]

වෙනත්[සංස්කරණය]

  • ඉරි
  • වක
  • රවුම
  • සංගසූරිය
  • ත්‍රිකෝණ
  • දිය රල

‍* තොරණ

  • කතිරෙ
  • ස්වස්තිකය
  • කලස් දඟය
  • ලණු ගැට
  • අරිම්බුව

මූලාශ්‍ර[සංස්කරණය]

  • එච්. ඇම්. සෝමරත්න (මුල් කෘතිය - ආනන්ද කුමාරස්වාමි) (1962). මධ්‍ය කාලීන සිංහල කලා. සංස්කෘතික දෙපාර්තමේන්තුව.