උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිෂන් සභාවට වාචික ඉදිරිපත් කිරීම් කල අයගේ ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

ලිඛිත කරුණු ඉදිරිපත් කිරීම් වලින් හෝ ලිඛිත ඉල්ලා සිටීම් වලින් හෝ අනතුරුව කොළඹදී උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ වූ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව වෙත වාචික ඉදිරිපත් කිරීම් සිදු කල අයවළුන්/සංවිධාන සාමාජිකයන් ගණන 139 වූ අතර කොමිෂන් සභාව විසින් වාචික කරුණු ඉදිරිපත් කිරීම් සිදු කරන මෙන් ඇරයුම් ලද අය 49 දෙනෙක් වූහ. එම අයගේ නාම ලැයිස්තුව පහත දැක්වෙයි.

ලිඛිත කරුණු ඉදිරිපත් කිරීම් වලින් හෝ ලිඛිත ඉල්ලා සිටීම් වලින් හෝ අනතුරුව කොළඹදී කොමිෂන් සභාව වෙත වාචික ඉදිරිපත් කිරීම් සිදු කල අයවළුන්/සංවිධාන සාමාජිකයන් ගේ ලැයිස්තුව[සංස්කරණය]

අංකය නම අංකය නම
1 ජී. එස්. බී. අබේකෝන් 76 පී. මුතුලිංගම්
2 බී. එච්. පී. එස්. අබේවික්‍රම 77 ආචාර්ය නොයෙල් නඩේසන්
3 ඩී. අහංගමආරච්චි 78 ආචාර්ය වී. නල්ලයිනායගම්
4 මහාචාර්ය අර්ජුන අළුවිහාරේ 79 ඩී. ආර්. නානායක්කාර
5 ආචාර්ය නාත් අමරකෝන් 80 ආර්. පාස්කරලිංගම්
6 ලුතිනන් කර්නල් (වි/ල) අනිල් අමරසේකර 81 හරීම් පීරිස්
7 අති උතුම් ආචාර්ය නෝබට් අන්ද්‍රාදි 82 බී. සී. අයි. පෙරේරා
8 මවුලවි අයියුබ් අස්මින් 83 ඉරේෂ් පෙරේරා
9 අති පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නායක ථෙරණුවෝ 84 කේ. ජේ. එන්. පෙරේරා
10 පූජ්‍ය බෙන්ගමුවේ නාලක තෙරණුවෝ 85 ෂමිල් පෙරේරා
11 මහේන් දයානන්ද 86 ශ්‍රී ලාල් පෙරේරා
12 විජිත ද අල්විස් 87 ආචාර්ය ජෙහාන් පෙරේරා
13 අති උතුම් ආචාර්ය ඩුලිප් ඩි චිකේරා 88 එල්මෝ පෙරේරා
14 ආචාර්ය නලින් ද සිල්වා 89 ගරු ෆීලික්ස් පෙරේරා
15 මනෝහර ද සිල්වා ජනාධිපති නීතිඥ 90 අති පූජ්‍ය ආචාර්ය ක්ලීටස් චන්ද්‍රසිරි පෙරේරා
16 නෙවිල් ද සිල්වා 91 කේ. කේ. පියසීලි මිය
17 නිශ්ශංක ද සිල්වා 92 ජී. පුණ්‍යවර්ධන
18 වී. ධර්මදාස මිය 93 කේ. ටී. රාජසිංහම්
19 අනගාරික ධර්මසේකර 94 එස්. ජී. ජේ. රාජ්කුමාර්
20 එස්. ධර්මසිරි 95 ගරු චම්පික රණවක
21 මහාචාර්ය ප්‍රියාන් ඩයස් 96 අති පූජ්‍ය රන්මුතුගල සංඝරතන නායක තෙරණුවෝ
22 ආචාර්ය එස්. බී. දිසානායක 97 ආරිය රූබසිංහ
23 එස්. ඒකනායක 98 ආචාර්ය කුමාර් රූපසිංහ
24 ආචාර්ය අනුර ඒකනායක 99 මොහොමඩ් සලීම්
25 අති පූජ්‍ය ඒල්ලාවල මේධානන්ද නායක තෙරණුවෝ 100 දිනේෂා සමරරත්න මිය
26 ඔමරන්කායි කන්ඩම් ගොවි පෙරමුණු එකමුතුව
27 සුනිමල් ප්‍රනාන්දු
28 පී. එම්. ඩී. ප්‍රනාන්දු
29 පූජ්‍ය ෂෙල්ටන් ප්‍රනාන්දු පියනම
30 ශ්‍රීනාත් ප්‍රනාන්දු
31 මේජර් ජෙනරල් (වි/ල) කමල් ප්‍රනාන්දු
32 පූජ්‍ය ඔස්වල්ඩ් ෆර්ත් පියනම
33 පූජ්‍ය රෙජිනෝල්ඩ් ෆ්‍රැන්සිස් පියනම
34 ජී. ඩී. ෆ්‍රැන්සිස්
35 ගරු උදය ගම්මන්පිල
36 කේ. ගොඩගේ
37 ආචාර්ය සුසන්ත ගුණතිලක
38 මවුවරුන් හා මිතුරන් 6 දෙනාගේ කණ්ඩායම
39 දේශබන්දු ඔල්කට් ගුණසේකර
40 ආචාර්ය රොහාන් ගුණරත්න
41 නවින් ගුණරත්න
42 ආචාර්ය ජේ. හඳවල
43 එෆ්. හනිෆා මිය
44 පූජ්‍ය එස්. හෙට්ටිආරච්චි
45 පී. බී. හෙට්ටිගේ
46 කරුණාරත්න හේරත්
47 අමර හේවාමද්දුම
48 අර්ජුන හුළුගල්ලේ
49 එම්. අයි. එම්. ඉෆාස්
50 අති පූජ්‍ය ආචාර්ය කුමාර ඉලංගසිංහ
51 චන්ද්‍රා ජයරත්න
52 බැසිල් ජයසේකර
53 ආචාර්ය දසරත් ජයසූරිය
54 මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක
55 නියෝජ්‍ය පොලිස්පති (වි/ල) ඇන්ටන් බී. ජෙගනාදන්
56 පූජ්‍ය එබනේසර් ජෝසප්
57 මේජර් ජෙනරල් (වි/ල) ඩී. කළුපහන
58 කිංස්ලි කරුණාරත්න
59 ආචාර්ය එස්. අයි. කීතපොන්කලන්
60 පූජ්‍ය කොලොන්නේ ශ්‍රී ශාන්ත විජය තෙරණුවෝ
61 ආචාර්ය මොහාන් කරුණාරත්න
62 ආචාර්ය මනෝහර කුරුකාල්
63 නෙවිල් ලද්දුවහෙට්ටි
64 වී. ලියනාරච්චි
65 යූ. එල්. එම්. මොහොමඩ් මැකී
66 අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක තෙරණුවෝ
67 ගරු රංජිත් මදුරාවෙල පියනම
68 ආචාර්ය එස්. මහාදේව
69 අති පූජ්‍ය මහවැව ගුණානන්ද නායක තෙරණුවෝ
70 එච්. එල්. ඩී. මහින්දපාල
71 යූ. එල්. ඒ. මජීඩ්
72 අති උතුම් කාඩිනල් රංජිත් මැල්කම්
73 පූජ්‍ය මැදගම ධම්මානන්ද තෙරණුවෝ
74 එම්. අයි. එම්. මොහිඩීන්
75 ජුහාරියා මොහිඩීන් මිය

කොමිෂන් සභාව විසින් වාචික කරුණු ඉදිරිපත් කිරීම් සිදු කරන මෙන් ඇරයුම් ලද අයගේ ලැයිස්තුව[සංස්කරණය]

අංකය නම අංකය නම
1 පී. බී. අබේකෝන් 26 මංගල මුණසිංහ
2 මානෙල් අබේසේකර මිය 27 ගරු වී. මුරලිදරන්
3 වී. ආනන්දසංගරී 28 ආචාර්ය බී. පසුපතිරාජා මිය
4 ආචාර්ය ඒ. ටී. ආරියරත්න 29 ගෝඨාභය රාජපක්ෂ
5 එස්. අරුමයිනායගම් 30 එස්. රාමවික්‍රම
6 ෆේරියල් අෂ්රොෆ් මිය 31 සුසන්ත රත්නායක
7 රාජන් ආසිර්වාදන් 32 නිහාල් රුද්‍රිගූ
8 ගෝමින් දයාසිරි 33 වයිස් අද්මිරාල් තිසර සමරසිංහ
9 මනික් ද සිල්වා 34 ආචාර්ය ටී. සතියමූර්ති
10 ගරු ඩග්ලස් දේවානන්දා 35 ගරු දොස්තර රාජිත සේනාරත්න
11 ආචාර්ය ජයන්ත ධනපාල 36 ආචාර්ය වී. ෂන්මුගරාජා
12 ඔස්ටින් ප්‍රනාන්දු 37 ශ්‍රී එස්. කේ. ශර්මා බ්‍රාහ්මා
13 කේ. ගනේෂ් 38 මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා
14 ආචාර්ය ජෝන් ගුණරත්න 39 ගරු මුත්තු සිවලිංගම්
15 බර්නාඩ් ගුණතිලක 40 ගරු සන්දිරෙකාන්තන් සිවනේසතුරෙයි
16 මේජර් ජනරාල් කමල් ගුණරත්න 41 ආචාර්ය එස්. සිවබාලන්
17 මහාචාර්ය රොහාන් ගුණරත්න-සිංගප්පුරුව 42 ඉමෙල්ඩා සුකුමාර් මිය
18 එස්. එල්. ගුණසේකර 43 ආචාර්ය එම්. උයන්ගොඩ
19 එයර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක 44 ආචාර්ය ටී. වර්දරාජා
20 ගොඩ්ෆ්‍රි ගුණතිලක 45 එන්. වේදනායගම්
21 අශෝක ගුණවර්දන 46 විනිශ්චයකාර සී. ජී. වීරමන්ත්‍රී
22 ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය 47 යූ. බී. විජේකෝන්
23 ආචාර්ය සමන් කෙලේගම 48 ආචාර්ය එච්. විජේමාන්න මිය
24 ආර්. කතීස්වරන් මිය 49 මහාචාර්ය රජීව විජේසිංහ
25 ආර්. කුඹුරෙගම