උකුස්සා
Jump to navigation
Jump to search
උකුස්සන් යනු විශාල, ශක්තිමත් සහ බුද්ධිමත් පක්ෂින් විශේෂයකි. මොවුනගේ නියපොතු සහ ඇස් ඉතා තියුණුව වැඩි තිබෙනවා මොවුනගේ ආහාර සොයා ගැනිම පහසු වීම සඳහා. සමාන්‍යෙන් මොවුන් වාසස්ථාන සඳහා යොදාගන්නේ උස් කඳු පර්වත සහ උස් ගස් වේ. ගැහැණු සතෙකු වරකට බිත්තර දෙකක් පමණ දමයි. ලෝකයේ අද වන විට උකුස්සන්ගේ වර්ග කිහිපයක්මද දැක ගත හැකිය.උකුස්සා යොදාගෙන අතීතයෙ රජවරුන් විවිද තරග පවත්වා ඇති ඇතර එය සමහර රටවල පැරනිම ක්‍රීඩවද වේ.
තීක්ෂණ නුවනක් සහ තියුණු නයන දෙකක් පිහිටයි.
- අලුත් වැඩියා වෙමීන් පවති