උඅර් රාජකීය ක්‍රීඩාව
Jump to navigation
Jump to search
උඅර් රාජකීය ක්‍රීඩාව | |
---|---|
![]() | |
Created | ක්‍රිපූ 2600–2400 |
Period/culture | ආදි රාජවංශික III |
Registration | 1928,1009.378 |
'කොටු විස්සෙහි ක්‍රීඩාව ලෙසින්ද හැඳින්වෙන, උඅර් රාජකීය ක්‍රීඩාව යන්නෙන් අදහස් වන්නේ ඉරාකයෙහි උඅර් රාජකීය සොහොන් ගැබ් තුල තිබී ශ්‍රීමත් ලෙනාඩ් වුලී විසින් 1920 ගණන් වලදී සොයාගත් ක්‍රීඩාඵලක දෙකකින් නිරූපණය කෙරෙන පුරාතන ක්‍රීඩාවකි.