ඊශ්‍රායෙලය, පලස්තීනය සහ එක්සත් ජාතීන්

විකිපීඩියා වෙතින්

ඊශ්‍රායෙලය
සාමාජිකත්වයපූර්ණ සාමාජික
සිට1949
එජාආම ආසනයස්ථීර-නොවන (කිසිදා තේරී පත්වී නැත)
ස්ථීර නියෝජිතරොන් ප්‍රෝසර්
පලස්තීනය
නියෝජනය කරනු ලබන්නේපලස්තීන විමුක්ති සංවිධානය (PLO)
සාමාජිනත්වයසාමාජීක-නොවන රාජ්‍යය
සිට2012
ස්ථීර නියෝජිකරියාඩ් එච්. මන්සූර්

ඊශ්‍රායෙල් රාජ්‍යය, පලස්තීන ජනතාව සහ අරාබි–ඊශ්‍රායෙල ගැටුම පිළිබඳ අනෙකුත් කාරණා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්ෂීක විවාද කාලයන්, අභියෝජනා සහ සම්පත් හා යෙදී ඇත