ඊලෝන් මස්ක්

විකිපීඩියා වෙතින්
Elon Musk
A close-up of Musk's face while giving a talk
Musk in 2015
උපත
Elon Reeve Musk

ජුනි 28, 1971 (1971-06-28) (වයස 52)
නිවහනBel Air, Los Angeles, California, U.S.[1][2]
පුරවැසිබව
  • South African (1971–present)
  • Canadian (1989–present)
  • American (2002–present)
උගත් ශාස්ත්‍රාලයQueen's University
University of Pennsylvania[3][4]
රැකියාවEntrepreneur, Engineer, Inventor, and Investor
ප්‍රසිද්ධව ඇත්තේSpaceX, PayPal, Tesla Inc., Hyperloop, SolarCity, OpenAI, The Boring Company, Neuralink, Zip2
ශුද්ධ වත්කමUS$258.3 billion (August 2022)[5]
තනතුරCEO and CTO of SpaceX
CEO and product architect of Tesla, Inc.
CEO of Neuralink
Chairman of SolarCity
Co-chairman of OpenAI
කලත්‍රයා(යන්)
දරුවන්6
දෙමව්පියන්(s)Maye Musk (mother)
Errol Graham Musk (father)
ඥාතීන්Tosca Musk (sister)
Kimbal Musk (brother)
Lyndon Rive (cousin)
අත්සන
Elon Musk

ඊලෝන් මස්ක් (/ˈlɒn ˈmʌsk//ˈlɒn ˈmʌsk/; උපත ලබන්නේ 1971, ජුනි, 28. ඔහු උපතින් ලද නම ඊලෝන් රීව් මස්ක්) යනු දකුණු අප්‍රිකාවේ උපත ලද කැනේඩියානු ව්‍යාපාරික බලාධිපතියෙකි, ආයෝජකයෙකි, ඉන්ජිනේරුවෙකි, නිමැවුම්කරුවෙකි.[12]මස්ක් කැනේඩියානු මවකට සහ දකුණු අප්‍රිකානු පියෙකුට දාව උපත ලැබූ අතර හැදී වැඩුණේ දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා හි ය.

මස්ක් ස්පේස් එක්ස්, ටෙස්ලා,නියුරොලින්ක් හි ප්‍රධාන විධායක නිළධාරි වෙයි .

References[සංස්කරණය]

  1. "Billionaire Tesla CEO Elon Musk Buys Neighbor's Home in Bel Air For Million". Forbes. සම්ප්‍රවේශය November 1, 2013.
  2. "Inside Elon Musk's M Bel Air Mansion". Bloomberg News. සම්ප්‍රවේශය August 21, 2013.
  3. Hull, Dana (April 11, 2014). "Timeline: Elon Musk's accomplishments". සම්ප්‍රවේශය June 11, 2015 – via Mercury News.
  4. Zanerhaft, Jaron (2013). "Elon Musk: Patriarchs and Prodigies". CSQ. C-Suite Quarterly. සම්ප්‍රවේශය June 11, 2015.
  5. "The World's Billionaires List".
  6. "Actor Talulah Riley files to divorce billionaire Elon Musk, again". The Guardian. March 21, 2016. සම්ප්‍රවේශය April 20, 2016. The pair first married in 2010 and divorced in 2012. They remarried 18 months later.
  7. "Elon Musk withdraws Talulah Riley divorce papers after being spotted at Allen & Company conference". Mail Online. August 5, 2015.
  8. Bellis, Mary. "Biography of Elon Musk". inventors.about.com. About.com. සම්ප්‍රවේශය June 10, 2015.
  9. "The Top 10 Venture Capitalists on 2014's Midas List". Forbes. සම්ප්‍රවේශය June 10, 2015.
  10. Albergotti, Reed (March 21, 2014). "Zuckerberg, Musk Invest in Artificial Intelligence Company". The Wall Street Journal. සම්ප්‍රවේශය June 10, 2015.
  11. Love, Dylan (March 21, 2014). "Elon Musk And Mark Zuckerberg Have Invested Million in a Mysterious Artificial Intelligence Company". Business Insider. Business Insider. සම්ප්‍රවේශය June 10, 2015.
  12. [8][9][10][11]
"https://si.wikipedia.org/w/index.php?title=ඊලෝන්_මස්ක්&oldid=631313" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි