ඉසුරුමුණි

විකිපීඩියා වෙතින්

ඉසුරු මුණි

වර්තමානයේ මෙන් කිසිදු සුදුසුකමක් නැති පුද්ගලයින් රාජ්‍ය පාලනයට ජනතාව තේරුවේ නැත. මහාසම්මතයෙන් ජනතාව තේරුවේ උසස් බුද්ධිමත් පාලකයින් බව පුරාණ හෙළ පාලකයින් ගැන තොරතුරු සොයා බැලීමෙන් පසක්වේ. හෙළ රක්ෂස පාලන සමයේදී පාලකයා ජනතාවගේ ප්‍රධානියා මෙන්ම හෙළ යක් දහමේ හා සූර්ය දහමේ ප්‍රධානියා විය. මේ නිසා මේ පාලකයින් ආධ්‍යාත්මික නායකයින්ද විය. මේ අරුතෙන් මෙකල බොහෝ පාලකයින්ගේ නමට අගින් මිණිවරයා යන ගෞරව පදය යෙදීය.

සුප්‍රකට ඉසුරුමුණුය යනු ඉසුරුමුණි නම් පාලකයා සිය පාලන කේන්ද්‍රය කොට අනුරාධපුරයේ රජය පවත්වාගෙන ගිය ස්ථානය ලෙස සැලකේ. මෙතුමා රාජ්‍ය පාලකයෙක් මෙන්ම ඉහළ ධ්‍යාන ලාභී මුණිවරයෙක් විය. මෙතුමා අශ්ඨ මහා ධ්‍යනයන් ලබාගත් අයෙක බව කියැවේ. මෙතුමාගේ ගේ පිං මහිමයට හෙළයට විවිධ ඉසුරන් පහල වී ඇති බව කියැවේ.

මෙතුමා උඩැක්කි වාදනයටද, සංගීත කලාවට මෙන්ම, නර්තන කලාවටද ඉහළ දස්කම් පෑ විටක කරුණාවන්ත පුද්ගලයෙක් වූ නමුත් අසාධාරණයේදී අධිකලෙස කෝප වන විනාශකාරිකයෙකු ඇයිද ප්‍රකටය. ඔහු හෙළ නැකතියේ ඉහළ විද්වතෙක්දවේ.  

"https://si.wikipedia.org/w/index.php?title=ඉසුරුමුණි&oldid=419288" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි