ඉස්ප්‍රෙස්සෝ

විකිපීඩියා වෙතින්

ඉස්ප්‍රෙස්සෝ (/ɛˈsprɛs/, ඉතාලියානු: [esˈprɛsso]) යනු ඉතාලියානු සම්භවයක් සහිත කෝපි වන අතර, පීඩනයට පත් කෙරුණු සහ නැටීමට කිට්ටු ජලය කුඩා ප්‍රමාණයක් සිහින් ලෙසින් කුඩු කර ගත් කෝපි ඇට තුලින් තෙරපා යැවීමෙන් හෝ බලෙන් යැවීමෙන් පෙරා ගනු ලැබෙයි. වෙනත් ක්‍රම භාවිතයෙන් පෙරා ගන්නා කෝපි පානයන්ට වඩා ඉස්ප්‍රෙස්සෝ සාමාන්‍යයෙන් ඝණ බවක් දක්වමින්, අවලම්බිත සහ ද්‍රාවිත ඝණ කොටස් අධික සාන්ද්‍රණයක් සහිතව පවතින අතර, එය මත ක්‍රීමා (ක්‍රීම් වැනි සංගතභාවයකින් යුතු පෙණ) දක්නට ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=ඉස්ප්‍රෙස්සෝ&oldid=432013" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි