ඉස්ට් ඔකෙයි නොට් ටු බි ඔකෙයි

විකිපීඩියා වෙතින්

ඉට්ස් ඔකෙයි නොට් ටු බී ඔකෙයි (කොරියානු: 사이코지만 괜찮아; RR: Saikojiman Gwaenchana; lit. Psycho but It's Okay) යනු ජො යන්ග් විසින්ක රචනා කරන ලද සහ පාර්වික්සි ශින්න් වූ අධ්‍යක්ෂණය කරන ලද 2020 දකුණු කොරියානු රූපවාහිනී කතා මාලාවකි. එහි කිම සූ හයන්, සියො යේ ජි, Oh Jung-se සහ Park Gyu-young රංගනයෙන් දායක වේ.