Jump to content

ඉස්ට්මන් නාරංගොඩ

විකිපීඩියා වෙතින්
ඉස්ට්මන් නාරංගොඩ
Born
Educationනාලන්දා විද්‍යාලය, කොළඹ
Known forහිටපු සභාපති සේලාන් බැංකුව

ඉස්ට්මන් නාරංගොඩ (ඉංග්‍රීසි: Eastman Narangoda) යනු සෙලාන් බැංකුවහි හිටපු සභාපති වරයායි.

ජීවන සටහන්

[සංස්කරණය]

ඉස්ට්මන් නාරංගොඩ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. 1965 සිට 1967 දක්වා ඉස්ට්මන් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කර ඇත.


ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ඉස්ට්මන්_නාරංගොඩ&oldid=443968" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි