ඉන්දියාවේ සම්භාව්‍ය නැටුම් ශෛලීන්
Appearance







ඉන්දියානු සම්භාව්‍ය නර්තනය යනු භරත මුනි (ක්‍රිපූ 400) සමයෙහි නාට්‍ය ශාස්ත්‍ර දක්වා දිවෙන සිද්ධාන්තයන් සහිත පූජනීය හින්දු සංගීතමය රංග ශෛලීන් වන නාට්‍යහී ගැබ්ව ඇත්තාවූ විවිධ කලා ආකෘතීන් හැඳින්වෙන සාපේක්ෂ වශයෙන් නවීන සමූහන පදයකි.