ඉන්දියානු නර්තනය - සාම්ප්‍රදාය හා නර්තන ශිල්පීන්

විකිපීඩියා වෙතින්

ඉන්දියානු නර්තනය - සාම්ප්‍රදාය හා නර්තන ශිල්පීන්


ඔඩිස් නර්තන ශිල්පිනිය මොනාලිසා ශේෂ් ඉරැ දේවාලය ඉදිරිපිට (නෝනාර්න්)

ඕඩිසි පිලිබද මතයක් ගුහා වල හෝ ශාස්ත්‍රීය ග්‍රන්ථ වල ස‍ටහන් වී තිබුනත්, මෙම නිර්මාණයේ ජිවමාන සම්ප්‍රදාය මහරිස් හා ගොමිප්‍රදාස් ගේ සංගන‍නයේ ඇත. මහරිස් යනු සේවසාසින් කිරිසා සිට පැරණි මාරි දෙවියන්ගේ සේවය සදහා එතෙන තෝරාගෙන ඇත. මාරි දෙවියන් වෙනුවෙන් ගායනයේ හා නර්තනයේ යෙදෙයි. මොවුන් නර්තනයේ යෙදෙන්නේ ගීත් ගෝවින්ද්ගේ ගී තනු වලට ය. ජයදේවියගේ තාලයට පෙර මහාරිස්වරැන් නිරිමා රගදැක්වූ අතර අභිනය මන්ත්‍ර හා ස්ලෝන මත රගදැක්විය. මහරිස් සම්ප්‍රදාය ඇණහිටීමට විවිධ කාරණා බලපෑ අතර, ගොටිපුආ සම්ප්‍රදාය ඉස්මතු විය. ගොට්පුදාස් යනු නරැරැ පිරිමි දරැවන් ගැහැණු මෙන් ඇද නර්තනයේ යෙදීමයි. මහරිස් විසින් මෙය මොවුන්නට පුරැදු කර ඇත. මහරිස් නර්තනයේ යෙදී ඇත්තේ පන්සල් ඇතුලේය. මහරිස් නල්ලි 2 න් වන බිමාරි හා ගවුනි මහරිස් දේවස්ථාන යේ ප්‍රජනීයම නාටරයට යා හැකි අතර බහාරි ගවුනි වරැන්ට එහි යාමට අවසර නොදැක් විය. නමුත් තරැණයින්ට මෙම කාලය අතරතුර වෛයිශ්නාවු නවියන් රාධෘ හා ක්‍රිෂ්නා වෙනුවෙන් තනු නිර්මාණය කලහ. වර්තමානයේ ද ඔඩිසි යේ මෙම ගීතනු අඩංගු වේ. අශ්ටපඩි රග දැක්වීමේ දී එය මනා රිද්මයකට චලනය කෙරෙන රංගනයක් වන අතර එම අවස්ථාව ධරියා ගීත ගායනා අවස්ථාවේ තරමක් ගොරහැඩි චලනයක් බවට පත් වේ.