ඉන්දියානු ජාතික 19-පහළ ක්‍රිකට් කණ්ඩායම

විකිපීඩියා වෙතින්
ඉන්දියානු 19-පහළ
නායකයා:අභිෂේක් ෂර්මා
පුහුණුකරුවා:රාහුල් ඩ්‍රාවිඩ්
වර්ණ:නිල්
හිමිකරු:ඉන්දියාවෙහි ක්‍රිකට් පාලක මණ්ඩලය
ඇරඹීම:1979
අයිසීසී 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණ:2000, 2008, 2012
නිල වෙබ් අඩවිය:ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො

ඉන්දියානු 19-පහළ ක්‍රිකට් කණ්ඩායම විසින් 19-පහළ මට්ටමෙහිදී ඉන්දියානු ජාතිය නියෝජනය කරයි.