අයිසීසී 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය
Appearance
19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය | |
---|---|
පරිපාලක | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය |
ආකෘතිය | එක්දින |
පළමු තරගාවලිය | 1988 |
අවසාන තරගාවලිය | 2016 |
මිලඟ තරගාවලිය | 2020 |
කණ්ඩායම් ගණන | 16 |
වත්මන් ශූරයා | ![]() |
වඩාත් ජයග්‍රාහී | ![]() |
වඩාත් ලකුණු | ![]() |
වඩාත් කඩුළු | ![]() ![]() |
අයිසීසී 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය යනු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකි. මෙය සංවිධානය කරනු ලබන්නේ 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම් සඳහාය. 1988 දී ප්‍රථම ලෝක කුසලානය යොවුන් ලෝක කුසලානය ලෙස පැවැත්විය. එතැන් පටන් එය 1998 දක්වා නොතිබුණි. එතැන් සිට 19න් පහළ ලෝක කුසලානය ICC විසින් සෑම වසර දෙකකට වරක් පවත්වන ලදී. පළමු තරගාවලිය සඳහා සහභාගී වූයේ කණ්ඩායම් අටක් පමණි. නමුත් මීළඟ සෑම තරගාවලියකටම කණ්ඩායම් 16 ක් ඇතුළත් කර ඇත. වත්මන් ශූරයන් වන ඉන්දියාව ලෝක කුසලානය සිව් වතාවක් දිනා ඇත. [1] පකිස්තානය දෙවරක් ඔස්ට්රේලියාව සහ එංගලන්තය, දකුණු අප්රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් එක් වරක් ජයග්රහණය කළහ.