ඉන්දියානු කොටියා
Appearance
| ඉන්දියානු කොටියා | |
|---|---|
| නාගර්හෝල් ජාතික වනෝද්‍යානය තුල නිදැල්ලේ වෙසෙන කොටියෙක් | |
| බාර්ඩියා ජාතික වනෝද්‍යානය තුල දක්නට ලැබෙන කොටි දෙනක් | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | Animalia |
| Phylum: | Chordata |
| වර්ගය: | Mammalia |
| ගෝත්‍රය: | Carnivora |
| කුලය: | Felidae |
| ගණය: | 'Panthera' |
| විශේෂය: | pardus |
| Subspecies: | fusca |
| ද්වීපද නාමය | |
*P. p. pernigra (Hodgson, 1863)
| |
ඉන්දියානු කොටියා (Panthera pardus fiscal) ඉන්දීය අර්ධද්වීපයෙහි ජිවත් වන කොටි උප විශේෂයකි. IUCN රතු දත්ත පොතට අනුව අන්තරායට ලක්වූ විශේෂයකි. මොවුන්ගේ වාසස්ථාන හිඟ වීම, කැඹලි වීම මෙන්ම නිතී විරෝධී වෙලදාම් සඳහා කොටි දත්, සම් සහ ශරීර කොටස් භාවිතය, චීන වෙදකම් සඳහා ද බහුල ලෙස ඉන්දියාව තුල කොටින් ඝාතනය කෙරේ. බෙංගාල ව්‍යාඝ්‍රයාට සහ සිංහයාට පසු ඉන්දියාව තුල වෙසෙන විශාලතම බළල් පවුලේ සාමාජිකයෙකි. 2014 ඉන්දියාව තුල කොටින්ගේ ගහණය 12,000ත් 14,000 අතර ලෙස ඇස්තමේන්තු ගත කර ඇත. බහුල ලෙස කොටි ව්‍යාප්තව ඇත්තේ ඉන්දියාවේ ඊසානදිග ප්‍රදේශයේ ය.
ආශ්‍රිත ලිපි
[සංස්කරණය]- ශ්‍රී ලංකා කොටියා
- අප්‍රිකානු කොටියා
- ජාවා කොටියා
- ජගුවරා