ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය 2017-2018

විකිපීඩියා වෙතින්
ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය 2018
දකුණු අප්‍රිකාව
ඉන්දියාව
දින වකවානුව 5 ජනවාරි 2018 – 24 පෙබරවාරි 2018
නායකයන් ෆෆ් දු ප්ලෙසිස්
(ටෙස්ට් සහ එදිජා)[n 1]
ජේ.පී. ඩුමිනි (වි20ජා)
විරාත් කෝලි[n 2]
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ඒ. බී. ද විලියර්ස් (211) විරාත් කෝලි (286)
වැඩිම කඩුළු වර්නන් පිලේන්ඩර් (15)
කගිසෝ රබාඩා (15)
මොහමඩ් ෂාමි (15)
තරගමාලාවේ ක්‍රීඩකයා වර්නන් පිලේන්ඩර්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 6 කින් යුතු තරග මාලාව 5–1 ලෙසින්
ඉන්දියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු හෂීම් අම්ලා (154) විරාත් කෝලි (558)
වැඩිම කඩුළු ලුන්ගි න්ගිදි (8) කුල්දීප් යාදව් (17)
තරගමාලාවේ ක්‍රීඩකයා විරාත් කෝලි[1]
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින්
ඉන්දියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ජේ.පී. ඩුමිනි (122) ෂිකර් ධවාන් (143)
වැඩිම කඩුළු ජූනියර් ඩලා (7) භුවනේෂ්වර් කුමාර් (7)
තරගමාලාවේ ක්‍රීඩකයා භුවනේෂ්වර් කුමාර්

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම 2018 ජනවාරි සහ පෙබරවාරි මාසවලදී දකුණු අප්‍රිකාවේ සංචාරය කරමින් ටෙස්ට් තරග තුනක්, එක්දින ජාත්‍යන්තර (එදිජා) තරග 6 ක් සහ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරග තුනක් ක්‍රීඩා කලහ.[2][3][4][5][6][7][8] මෙම ටෙස්ට් තරගමාලාව ෆ්‍රීඩම් කුසලානය වෙනුවෙන් පැවැත්වීය. දකුණු අප්‍රිකාව ටෙස්ට් තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කළේය.[9][10][11][12][7][13][14][15] පළමු එක්දින තරඟය අතරතුර දකුණු අප‍්‍රිකානු නායක ෆෆ් දු ප්ලෙසිස් ඇඟිල්ලේ සිදුවූ ආබාධයක් නිසා ඉතිරිව තිබූ එක්දින තරඟ ක්‍රීඩා කිරීමට නොහැකි විය.[16] ඔහු වෙනුවට ඒඩ්න් මර්ක්‍රාම් දකුණු අප‍්‍රිකානු නායකත්වයට පත්විය.[17][18]

පස්වැනි එක්දින තරගය ලකුණු 73 කින් ජය ගැනීමත් සමඟ ඉන්දියාව එක්දින තරගමාලාව 5-1 ක් ලෙස ජය ගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණය ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී ලබාගත් පළමු එක්දින තරගාවලි ජයග්‍රහණයයි.[19] එමෙන්ම ඉන්දියාව අයිසීසී එක්දින ශ්‍රේණිගතකිරීම්වල අංක එකේ ස්ථානයටද පත්විය.[20]
වි20ජා තරගමාලාවද ඉන්දියාව 2-1 ක් ලෙස ජය ගැනීමට සමත් විය.[21]

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

1වන ටෙස්ට්[සංස්කරණය]

5–9 ජනවාරි 2018
Scorecard
දකුණු අප්‍රිකාවට ලකුණු 72 ක ජයක්
නිව්ලන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනය, කේප්ටවුන්
තරගයේ වීරයා: වර්නන් පිලේන්ඩර්
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • වර්ෂාව නිසා තුන්වන දිනය ක්‍රීඩා කිරීමට නොහැකි විය.
  • ජස්ප්‍රිට් බුම්රා ටෙස්ට් මංගලාවතරණය ලැබීය.
  • ව්‍රිද්ධිමන් සහා ටෙස්ට් තරගයක උඩපන්දු දහයක් රැකගත් පළමු කඩුලු රකින්නා බවට පත්විය.[22]

2වන ටෙස්ට්[සංස්කරණය]

13–17 ජනවාරි 2018
Scorecard
දකුණු අප්‍රිකාවට ලකුණු 135 ක ජයක්
සුපර්ස්පෝර්ට් පාර්ක් ක්‍රීඩාංගනය, සෙන්චුරියන්
තරගයේ වීරයා: ලුන්ගි න්ගිදි
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • වර්ෂාව සහ ආලෝකය මදිවූ නිසා තුන්වන දිනයේ ක්‍රීඩා කිරීමට නොහැකි විය.
  • ලුන්ගි න්ගිදි ටෙස්ට් මංගලාවතරණය ලැබීය.
  • මොහමඩ් ෂාමි සිය 100වන ටෙස්ට් කඩුල්ල දවාගත්තේය.[23]
  • ලුන්ගි න්ගිදි මංගල ටෙස්ට් තරගයේදී කඩුලු 5ක් දවාගත් 23වන දකුණු අප්‍රිකානුවා බවට පත්විය.[24]

3වන ටෙස්ට්[සංස්කරණය]

24–28 ජනවාරි 2018
Scorecard
  • කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • වර්නන් පිලේන්ඩර් සිය 50වන ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය.[26]
  • විරාත් කෝලි ඉන්දියානු ටෙස්ට් නායකයෙකු ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයේ සීමාව පසු කළේය.[27]

එදිජා තරගමාලාව[සංස්කරණය]

1වන එදිජා[සංස්කරණය]

1 පෙබරවාරි 2018
13:00
(දිවා/රාත්‍රී)
Scorecard
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.

2වන එදිජා[සංස්කරණය]

4 පෙබරවාරි 2018
10:00
Scorecard
  • කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
  • කායා සොන්ඩො එදිජා මංගලාවතරණය ලැබීය.
  • ඒඩ්න් මර්ක්‍රාම් අඩුම වයසකින් දකුණු අප්‍රිකානු එදිජා නායකත්වයට පත්වූ ක්‍රීඩකයා බවට පත්විය.[29]
  • දකුණු අප්‍රිකාව මෙම තරගයේදී ලබාගත් ලකුණු ප්‍රමාණය ඔවුන් සිය රටේදී එදිජා තරගයක ලබාගත් අඩුම ලකුණු ප්‍රමාණයයි.[30]
  • යුස්වේන්ද්‍ර චහාල් සිය ප්‍රථම එදිජා කඩුලු පහේ දස්කම දැක්වීය.[31]

3වන එදිජා[සංස්කරණය]

7 පෙබරවාරි 2018
13:00
(දිවා/රාත්‍රී)
Scorecard

4වන එදිජා[සංස්කරණය]

10 පෙබරවාරි 2018
13:00
(දිවා/රාත්‍රී)
Scorecard
  • කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • වර්ෂාව නිසා දකුණු අප්‍රිකාවට හිමිවූ ඉලක්කය පන්දුවාර 28 ට ලකුණු 202 කි.
  • ෂිකර් ධවාන් සිය 100වන එදිජා තරගයේදී ශතකයක් ලබාගත් පළමු ඉන්දියානු ක්‍රීඩකයා බවට පත්විය.[34][35]

5වන එදිජා[සංස්කරණය]

13 පෙබරවාරි 2018
13:00
(දිවා/රාත්‍රී)
Scorecard
ඉන්දියාවට ලකුණු 73 ක ජයක්
ශාන්ත ජෝර්ජ් පාර්ක්, පොර්ට් එලිසබෙත්
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දු රැකීමට තීරණය කළේය.

6වන එදිජා[සංස්කරණය]

16 පෙබරවාරි 2018
13:00
(දිවා/රාත්‍රී)
Scorecard
ඉන්දියාවට කඩුලු 08 ක ජයක්
සුපර්ස්පෝර්ට් පාර්ක්, සෙන්චුරියන්

වි20ජා තරගමාලාව[සංස්කරණය]

1වන වි20ජා[සංස්කරණය]

18 පෙබරවාරි 2018
14:30
Scorecard

2වන වි20ජා[සංස්කරණය]

21 පෙබරවාරි 2018
18:00
(දිවා/රාත්‍රී)
Scorecard
දකුණු අප්‍රිකාවට කඩුලු 06 ක ජයක්
සුපර්ස්පෝර්ට් පාර්ක්, සෙන්චුරියන්
  • කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දු රැකීමට තීරණය කළේය.
  • ශාර්දුල් තකුර් වි20ජා මංගලාවතරණය ලැබීය.
  • යුස්වේන්ද්‍ර චාහෙල් වි20ජා තරගවල විරුද්ධ පිතිකරුවන්ට වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාදුන් ඉන්දියානු පන්දුයවන්නා බව‍ට පත්විය.

3වන වි20ජා[සංස්කරණය]

24 පෙබරවාරි 2018
18:00
(දිවා/රාත්‍රී)
Scorecard

සටහන්[සංස්කරණය]

  1. පළමු එදිජා තරගයෙන් පසුව ෆෆ් දු ප්ලෙසිස්ට ආබාධයක් සිදුවූ නිසා ඒඩන් මාර්ක්‍රම් දකුණු අප්‍රිකානු නායකත්වයට පත්විය.
  2. විරාත් කෝලි වෙනුවට රෝහිත් ෂර්මා තුන්වන වි20ජා තරගයේදී ඉන්දියානු නායකත්වයට පත්විය.

මුලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 "Stats: Most runs by a player in a bilateral ODI series". CricTracker. සම්ප්‍රවේශය 17 February 2018.
  2. "South Africa v India: Boxing Day out, New Year likely to begin late". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 August 2017.
  3. "South Africa-India New Year's Test likely from January 5". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 September 2017.
  4. "Sri Lanka's return visit could impact India's tour to South Africa". ESPN Cricinfo. සම්ප්‍රවේශය 29 July 2017.
  5. "Unhappy BCCI Not to Play Boxing Day Test in South Africa". News18. සම්ප්‍රවේශය 21 August 2017.
  6. "Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 16 January 2016.
  7. 7.0 7.1 "CSA and BCCI announce India Tour Itinerary". Cricket South Africa. සම්ප්‍රවේශය 20 September 2017.
  8. "SA invite India for 2017-18 instead of SL". ESPN Cricinfo. සම්ප්‍රවේශය 5 January 2017.
  9. "Debutant Ngidi's 6 for 39 seals series for South Africa". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 January 2018.
  10. "Ruthless India finish third win in South Africa". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 January 2018.
  11. "A first in Test history: 120 wickets up for grabs, 120 wickets taken". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 January 2018.
  12. "India retain ICC Test Championship mace". International Cricket Council. සම්ප්‍රවේශය 27 January 2018.
  13. "Kingsmead not to host India Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 September 2017.
  14. "CSA announces Zimbabwe and India tour itineraries". Cricket South Africa. සම්ප්‍රවේශය 27 September 2017.
  15. "India opt out of warm-up game ahead of SA Tests". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 December 2017.
  16. "Finger injury rules Du Plessis out of India ODI and T20 Series". Cricket South Africa. 3 February 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 February 2018.
  17. "Aiden Markram to fill in as South Africa captain". ESPN Cricinfo. සම්ප්‍රවේශය 3 February 2018.
  18. "Markram appointed captain for remainder of ODI series". Cricket South Africa. 4 February 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 February 2018.
  19. "Rohit, wristspin fetch India first ODI series win in SA". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 February 2018.
  20. "India seals number-one ODI ranking". International Cricket Council. සම්ප්‍රවේශය 13 February 2018.
  21. "India vs South Africa, 3rd T20, Cape Town, full cricket score: IND beat SA by 7 runs, win series 2-1". Hindustan Times. සම්ප්‍රවේශය 24 February 2018.
  22. "Wriddhiman Saha breaks MS Dhoni's record of most dismissals by an Indian wicketkeeper in a Test". Times of India. සම්ප්‍රවේශය 8 January 2018.
  23. "India v South Africa, 2nd Test: Mohammed Shami reaches 100 Test wickets". Times of India. සම්ප්‍රවේශය 14 January 2018.
  24. "Bowling records: Test matches (South Africa)". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 January 2018.
  25. "Jasprit Bumrah makes a statement in Test cricket with maiden 5-wicket haul". India Today. සම්ප්‍රවේශය 25 January 2018.
  26. "CONGRATS! 50-up for Proteas' Philander". Sports24. සම්ප්‍රවේශය 24 January 2018.
  27. "Kohli becomes India's highest scoring Test captain". ESPN Cricinfo. සම්ප්‍රවේශය 26 January 2018.
  28. "In Stats: Chahal, Kuldeep Run Riot as South Africa Hit Record Low". The Quint. සම්ප්‍රවේශය 4 February 2018.
  29. "Aiden Markram to fill in as South Africa's ODI captain". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 February 2018.
  30. "India vs South Africa: Yuzvendra Chahal's five-wicket haul leaves Sehwag in awe". India Today. සම්ප්‍රවේශය 4 February 2018.
  31. "South Africa's lowest total at home". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 February 2018.
  32. "Virat Kohli slams ODI century number 34; most by India captain". The Indian Express. සම්ප්‍රවේශය 7 February 2018.
  33. "India vs South Africa: MS Dhoni Becomes First Indian Wicket-keeper to Effect 400 Dismissals in ODIs". News18. සම්ප්‍රවේශය 7 February 2018.
  34. "Shikhar Dhawan's 100th ODI: His top five centuries". Times of India. සම්ප්‍රවේශය 10 February 2018.
  35. "Shikhar Dhawan scores century in his 100th ODI, first Indian to do so". TimesNow. සම්ප්‍රවේශය 10 February 2018.
  36. "Virat Kohli hits 35th ODI century, 13th as captain of India". Indian Express. සම්ප්‍රවේශය 16 February 2018.
  37. "India vs South Africa: Virat Kohli quickest to 17000 international runs". India Today. සම්ප්‍රවේශය 16 February 2018.
  38. "South Africa vs India, 2018: 1st T20I – Statistical Highlights". CricTracker. සම්ප්‍රවේශය 18 February 2018.
  39. "Bhuvneshwar Kumar five-wicket haul helps India beat SA by 28 runs". India Today. සම්ප්‍රවේශය 18 February 2018.