ඉන්ටෙල් 8080
Appearance
ඉන්ටෙල් C8080A සැකසුම් ඒකකයක්. | |
| නිෂ්පාදනය | මධ්‍ය 1974 |
|---|---|
| පොදු නිෂ්පාදක(යෝ) | |
| උපරිම CPU ස්පන්ද සීඝ්‍රතාව | 2 MHz |
| අවම සංජානන ප්‍රමාණය | 6 μm |
| උපදෙස් මාලාව | 8080 |
| පූර්වප්‍රාප්තිකයා | ඉන්ටෙල් 8008 |
| අනුප්‍රාප්තිකයා | ඉන්ටෙල් 8085 ඉන්ටෙල් 8086 ඉන්ටෙල් 8088 |
| පැකේජ(ය) |
|
ඉන්ටෙල් 8080 ("එයිටි-එයිටි") යනු, ඉන්ටෙල් විසින් සැලසුම් කොට නිෂ්පාදනය කෙරුණු දෙවන බිටු-8 ක්ෂුද්‍ර සකසනය වන අතර, 1974 අප්‍රේල් මාසයේදී එළිදැක්විණි.