Jump to content

ඉත්තෑවා

විකිපීඩියා වෙතින්
ඉත්තෑවා
උතුරු ඇමරිකානු ඉත්තෑවා
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: ඇනිමාලියා
Phylum: කෝඩේටා
වර්ගය: මැමාලියා
ගෝත්‍රය: රොඩෙන්ෂියා
උපගෝත්‍රය: හිස්ට්‍රිකොමෝර්ෆා
අධෝගෝත්‍රය: හිස්ට්‍රිකොග්නැතායි (කොටස)
කුල

හිස්ට්‍රිසිඩේ (පැරණි ලෝක ඉත්තෑවන්)
එරෙතිසොන්ටිඩේ (නව ලෝක ඉත්තෑවන්)

ඉත්තෑවා යනු ක්‍ෂීරපායි සතෙකි.ඌ ශ්‍රී ලංකාවේ ලදු කැලෑ වල සහ වගා බිම්වල වැඩිවශයෙන් දැකගත හැක.පොල්,පලතුරු සහ දාන්‍ය වර්ග අහාරයට ප්‍රිය කරන මෙම සත්ත්වයා කොඩේටා වංශයට අයත් සත්ත්වයෙකි.

සැකසුම- රනුල සස්මිත ගුණසේකර

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. "ආරක්ෂාවට පුම්බන ඉත්තෑවා". දැනුම - ස්වභාෂා අන්තර්ජාල බිහිදොර. ඉත්තෑවා ක්ශීරපායී සතෙකු වන අතර වූ ශාක භක්ෂක සතෙකු වේ. සත්ව වංශය තුල ඉතා අහිංසක සතෙකු වන මොහු ඇග පුරා පවතින කටු වලින් ආරක්ශාව සලසා ගනු ලබයී.තවද ඇග තුල ඇති කටු විහිදාලීමක් කල නොහැකි අතර සත්ව වංශය තුල ඉතා අහිංස්ක සතෙකි. සම්ප්‍රවේශය 2017-11-19. {{cite web}}: line feed character in |work= at position 36 (help)
උපුටාදැක්වීම් දෝෂය: <references> හි "danuma" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
"https://si.wikipedia.org/w/index.php?title=ඉත්තෑවා&oldid=488264" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි