ඉඟිණිමිටිය ජලාශය
Appearance
(ඉඟිනිමිටිය ජලාශය වෙතින් යළි-යොමු කරන ලදි)
ඉඟිණිමිටිය ජලාශය | |
---|---|
රට | ශ්‍රී ලංකාව |
ස්ථානය | ඉඟිණිමිටිය |
අරමුණ | වාරි කටයුතු |
තත්වය | Operational |
ඉදිකිරීම ඇරඹුවේ | 14 මාර්තු 1981 |
විවෘතය | 25 මාර්තු 1985 |
Owner(s) | වාරිමාර්ග දෙපාර්තමේන්තුව |
වේල්ල සහ වාන් දොරටු | |
උස | 18 m (59 ft) |
වාන් දොරටු | 6 |
වාන් දොරටු ධාරිතාවය | 1685 cu. Meters/S |
ජලාශය | |
ධාරිතාවය (Total) | 72,600,000 m3 (2.56×109 cu ft) |
ක්‍රියාකාරී ධාරිතාවය | 66,500,000 m3 (2.35×109 cu ft) |
ධාරිතාවය (Inactive) | 61,000,000 m3 (2.2×109 cu ft) |
ජලධාරකය | 388 km2 (149.8 sq mi) |
ඉඟිණිමිටිය ජලාශය යනු ශ්‍රී ලංකාවේ පුත්තලම දිස්ත්‍රික්කයේ ඉඟිණිමිටිය ප්‍රදේශයේ ඉදි කොට තිබෙන ජලාශයක් වේ. එය පුත්තලම දිස්ත්‍රික්කයේ විශාලතම ජලාශය ලෙස සැළකේ.[1] දඹුලු කඳු පන්තියෙන් හට ගන්නා මී ඔය කිලෝ මීටර 4.88 ක පමණ දුරකදී හරස් කිරීමෙන් ජලාශය ඉදි කොට තිබේ.[2]
මේවාද බලන්න
[සංස්කරණය]ආශ්‍රිත
[සංස්කරණය]- ^ "ඉඟිණිමිටිය රිසර්වියර්". latticefans. සම්ප්‍රවේශය 15 ජූලි 2015.
- ^ "ඉඟිණිමිටිය රිසර්වියර්, කුරුණෑගල". hoteltopazkandy.com. සම්ප්‍රවේශය 15 ජූලි 2015.