ඉඟිණිමිටිය ජලාශය
(ඉඟිනිමිටිය ජලාශය වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
ඉඟිණිමිටිය ජලාශය | |
---|---|
![]() | |
ඉඟිණිමිටිය ජලාශයපිහිටි ස්ථානය | |
රට | ශ්‍රී ලංකාව |
ප්රදේශය | ඉඟිණිමිටිය |
ඛණ්ඩාංක | 07°56′22.56″N 80°9′2.16″E / 7.9396000°N 80.1506000°Eඛණ්ඩාංක: 07°56′22.56″N 80°9′2.16″E / 7.9396000°N 80.1506000°E |
අරමුණ | වාරි කටයුතු |
තත්වය | ක්‍රියාකාරී |
ඉදිකිරීම ඇරඹුවේ | 14 මාර්තු 1981 |
විවෘත කිරීම | 25 මාර්තු 1985 |
Owner(s) | වාරිමාර්ග දෙපාර්තමේන්තුව |
වේල්ල සහ වාන් දොරටු | |
උස | 18 m (59 ft) |
වාන් දොරටු | 6 |
වාන් දොරටු ධාරිතාවය | 1685 cu. Meters/S |
ජලාශය | |
සමස්ථ ධාරිතාවය | 72,600,000 m3 (2.56×109 cu ft) |
සක්රීය ධාරිතාවය | 66,500,000 m3 (2.35×109 cu ft) |
අක්රීය ධාරිතාවය | 61,000,000 m3 (2.2×109 cu ft) |
ධාරා ප්රදේශය | 388 km2 (149.8 sq mi) |
ඉඟිණිමිටිය ජලාශය යනු ශ්‍රී ලංකාවේ පුත්තලම දිස්ත්‍රික්කයේ ඉඟිණිමිටිය ප්‍රදේශයේ ඉදි කොට තිබෙන ජලාශයක් වේ. එය පුත්තලම දිස්ත්‍රික්කයේ විශාලතම ජලාශය ලෙස සැළකේ.[1] දඹුලු කඳු පන්තියෙන් හට ගන්නා මී ඔය කිලෝ මීටර 4.88 ක පමණ දුරකදී හරස් කිරීමෙන් ජලාශය ඉදි කොට තිබේ.[2]
මේවාද බලන්න[සංස්කරණය]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ "ඉඟිණිමිටිය රිසර්වියර්". latticefans. Retrieved 15 ජූලි 2015.
- ↑ "ඉඟිණිමිටිය රිසර්වියර්, කුරුණෑගල". hoteltopazkandy.com. Retrieved 15 ජූලි 2015.