Jump to content

ඇසල මංගල්‍යය, දළදා මාළිගාව

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ ශ්‍රී දළදා මාළිගාව මගින් සෙංකඩගල පැවැතවන වාර්ශික සාම්ප්‍රදායික මංගල්‍යයකි.

කාල වකවානුව

[සංස්කරණය]

ඇසල මස පසළොස්වක දින සිට නිකිණ මස අව පක්‍ෂය දක්වා.

පෙරහැර මංගල්‍යය

[සංස්කරණය]
  1. ඇතුලේ පෙරහැර
  2. කූඹල් පෙරහැර
  3. රන්දෝලි පෙරහැර
  4. දවල් පෙරහැර

දිය කැපීමේ මංගල්ලය

[සංස්කරණය]

පෙරහැර මංගල්‍යෙය් අවසන්දින පාන්දර පැවැත්වේ. දිය කැපීම ගැටඹේ දී මහවැලි ගඟේ සිදුකෙරේ.

හත්දින වලියක් මංගල්ලය

[සංස්කරණය]

දවල් පෙරහැර අවසන්වී හත්වන දින පැවැත්වේ.

වැඩිදුර කියවීම්

[සංස්කරණය]

Lua දෝෂය in Module:Citation/CS1/Utilities at line 206: Called with an undefined error condition: maint_year.

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]