ඇසල මංගල්‍යය, දළදා මාළිගාව
ශ්‍රී ලංකාවේ ශ්‍රී දළදා මාළිගාව මගින් සෙංකඩගල පැවැතවන වාර්ශික සාම්ප්‍රදායික මංගල්‍යයකි.
කාල වකවානුව[සංස්කරණය]
ඇසල මස පසළොස්වක දින සිට නිකිණ මස අව පක්‍ෂය දක්වා.
අංග[සංස්කරණය]
පෙරහැර මංගල්‍යය[සංස්කරණය]
ප්‍රධාන ලිපිය: සෙංකඩගල පෙරහැර මංගල්‍යය
- ඇතුලේ පෙරහැර
- කූඹල් පෙරහැර
- රන්දෝලි පෙරහැර
- දවල් පෙරහැර
දිය කැපීමේ මංගල්ලය[සංස්කරණය]
පෙරහැර මංගල්‍යෙය් අවසන්දින පාන්දර පැවැත්වේ. දිය කැපීම ගැටඹේ දී මහවැලි ගඟේ සිදුකෙරේ.
හත්දින වලියක් මංගල්ලය[සංස්කරණය]
දවල් පෙරහැර අවසන්වී හත්වන දින පැවැත්වේ.
වැඩිදුර කියවීම්[සංස්කරණය]
වෛද්‍යවතී රාජපක්‍ෂ (2002). දළදා මාලිගාව සහ තූර්යවාදනය. ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ. ISBN 955-20-5614-4. {{cite book}}
: Check date values in: |year=
(help); zero width joiner character in |year=
at position 2 (help)