ඇල්කටෙල්-ලූසන්ට්
පෙනුම
ප්‍රංශයේ, බුලංගො-බීයකෝහී පිහිටි මූලස්ථානය | |
| වර්ගය | සොසිටේ ඇනොනීම |
|---|---|
| ස්ථාපිතය | ඇල්කටෙල්: 1872 ලූසන්ට් ටෙක්නලජීස්: 1870 ඇල්කටෙල්-ලූසන්ට්: 2006 |
| මූලස්ථානය | බුලංගො-බීයකෝ, ප්‍රංශය |
| සේවා සරිය | ලෝක ව්‍යාප්ත |
| ප්‍රධාන පුද්ගලයන් | මිෂෙල් කොම්බ (ප්‍රවිනි) ෆිලීප් කැමී (සභාපති) |
| කර්මාන්තය | දුරවිනැවුම් උපකරණ |
| නිෂ්පාදිතයන් | දෘඩාංග, මෘදුකාංග සහ දුරවිනැවුම් සේවා ප්‍රතිපාදකයන් සහ ව්‍යවසායයන් සඳහා සේවා |
| ආදායම | €14.436 බිලියන (2013)[1] |
| මෙහෙයුම් ආදායම | € 204 මිලියන (2013)[1] |
| ලාභය | € -1.294 බිලියන (2013)[1] |
| මුළු වත්කම් | €21.896 බිලියන (2013 දෙසැ 31 වන විට)[1] |
| මුළු සමකොටස | €3.663 billion (2013 දෙසැ 31 වන විට)[1] |
| සේවකයන් | 62,311 (2013 අවසානයේදී)[1] |
| වෙබ්අඩවිය | alcatel-lucent.com/ |
| විකුණනු ලබන්නේ | සැකිල්ල:Euronext NYSE: ALU |
ඇල්කටෙල්-ලූසන්ට් යනු, ප්‍රංශයේ, බුලංගො-බීයකෝහී මූලස්ථානය පිහිටා ඇති, ප්‍රංශ ගෝලීය දුරවිනැවුම් උපකරණ සමාගමකි.