Jump to content

ඇලන් වෝකර් (සංගීත නිෂ්පාදක)

විකිපීඩියා වෙතින්

ඇලන් වෝකර්
වෝකර් ජර්මනියේ සම්මුඛ සාකච්ඡාවක් අතරතුර දී
පසුබිම් තොරතුරු
උපත් නාමයඇලන් ඕලව් වෝකර්
මෙලෙසින් ද හැඳින්වේ
  • ඩීජේ වෝක්ස්
  • වෝක්ස්
උපත24 අගෝස්තු 1997 (1997-08-24) (වයස 26)[1]
නෝර්තැම්ප්ටන්, එංගලන්තය
සම්භවයබර්ගෙන්, නෝර්වේ
ප්‍රභේද
වෘත්තිය
වාද්‍ය භාණ්ඩ
සක්‍රීය වර්ෂ2012–වර්තමානය
ලේබල
වෙබ් අඩවියalanwalker.no
ජාතිකත්වය
පුරවැසිබවනෝර්වේ
එක්සත් රාජධානිය

ඇලන් ඕලව් වෝකර් (උපත 1997 අගෝස්තු 24) හෙවත් කලින් ඩීජේ වෝක්ස් යන වේදිකා නාමයෙන් හැඳින්වුණේ නෝර්වීජියානු වාර්තා නිෂ්පාදක සහ ඩීජේ කෙනෙකි. ඔහු වඩාත් ප්‍රචලිත වූයේ 2015 ඒකලයක් වූ "ෆේඩඩ්" නිසාවෙනි. මේ සඳහා ඔහු වෙනස් රටවල් 10කට අධික සංඛ්‍යාවකින් ප්ලැටිනම් සහතික හිමිකරගත්තේ ය. 2017 ඩීජේ මැග් සඟරාවේ ඉහළම ඩීජේවරුන් 100 දෙනා අතර 17වන ස්ථානයට මොහුගේ නම සඳහන් විය.[2][3]

සම්මාන සහ නිර්දේශ

[සංස්කරණය]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ Buchanan, John. "Billboard: Alan Walker biography". billboard.com (ඉංග්‍රීසි බසින්). Billboard. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2017.
  2. ^ "Top 100 DJs 2017 DJMag.com". DJ Mag (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 24 ඔක්තෝබර් 2017.
  3. ^ "Top 100 DJs 2016 DJMag.com". DJ Mag (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 21 ජනවාරි 2017.

බාහිර සබැඳි

[සංස්කරණය]