ඇලන් වෝකර් (සංගීත නිෂ්පාදක)
Jump to navigation
Jump to search
ඇලන් වෝකර් | |
---|---|
![]() වෝකර් ජර්මනියේ සම්මුඛ සාකච්ඡාවක් අතරතුර දී | |
පසුබිම් තොරතුරු | |
උපත් නාමය | ඇලන් ඕලව් වෝකර් |
මෙලෙසින් ද හැඳින්වේ |
|
උපත | 24 අගෝස්තු 1997[1] නෝර්තැම්ප්ටන්, එංගලන්තය |
සම්භවය | බර්ගෙන්, නෝර්වේ |
ප්‍රභේද | |
වෘත්තිය | |
වාද්‍ය භාණ්ඩ | |
සක්‍රීය වර්ෂ | 2012–වර්තමානය |
ලේබල | |
වෙබ් අඩවිය | alanwalker.no |
ජාතිකත්වය | |
පුරවැසිබව | නෝර්වේ එක්සත් රාජධානිය |
ඇලන් ඕලව් වෝකර් (උපත 1997 අගෝස්තු 24) හෙවත් කලින් ඩීජේ වෝක්ස් යන වේදිකා නාමයෙන් හැඳින්වුණේ නෝර්වීජියානු වාර්තා නිෂ්පාදක සහ ඩීජේ කෙනෙකි. ඔහු වඩාත් ප්‍රචලිත වූයේ 2015 ඒකලයක් වූ "ෆේඩඩ්" නිසාවෙනි. මේ සඳහා ඔහු වෙනස් රටවල් 10කට අධික සංඛ්‍යාවකින් ප්ලැටිනම් සහතික හිමිකරගත්තේ ය. 2017 ඩීජේ මැග් සඟරාවේ ඉහළම ඩීජේවරුන් 100 දෙනා අතර 17වන ස්ථානයට මොහුගේ නම සඳහන් විය.[2][3]
සම්මාන සහ නිර්දේශ[සංස්කරණය]
ප්‍රධාන ලිපිය: ඇලන් වෝකර් ලද සම්මාන සහ නිර්දේශ ලැයිස්තුව
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ Buchanan, John. "Billboard: Alan Walker biography". billboard.com (in ඉංග්‍රීසි). Billboard. Retrieved 7 April 2017.
- ↑ "Top 100 DJs 2017 DJMag.com". DJ Mag (in ඉංග්‍රීසි). Retrieved 24 October 2017.
- ↑ "Top 100 DJs 2016 DJMag.com". DJ Mag (in ඉංග්‍රීසි). Retrieved 21 January 2017.
බාහිර සබැඳි[සංස්කරණය]
![]() |
ඇලන් වෝකර් (සංගීත නිෂ්පාදක) හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |
- නිල වෙබ්අඩවිය
- වීඩියෝ පට සදහා IMDb හි ඇති ගිණුම
ප්‍රවර්ග:
- Use dmy dates from February 2018
- නෝර්වීජියානු වාර්තා නිෂ්පාදකවරු
- නෝර්වීජියානු ඩීජේවරු
- රීමික්සර්වරු
- 1997 උපත්
- ජීවත්වන්නෝ
- බර්ගෙන්හි සංගීතඥයෝ
- නෝර්තැම්ප්ටන්හි ජනයා
- නෝර්වීජියානු සම්භවයක් සහිත ඉංග්‍රීසි ජනයා
- ඉංග්‍රීසි සම්භවයක් සහිත නෝර්වීජියානු ජනයා
- නෝර්වේ වෙත බ්‍රිතාන්‍ය සංක්රමණිකයෝ
- සංගීතඥයෝ
- නෝකොපිරයිට්සවුන්ඩ්ස් කලාකරුවෝ