ඇලන් ටර්නර් (ක්‍රිකට් ක්‍රීඩකයා)
Jump to navigation
Jump to search
පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සම්පූර්ණ නම | ඇලන් ටර්නර් | |||||||||||||||||||||||||||||||||||
උපත | 23 ජූලි 1950 කැම්පර්ඩවුන්, සිඩ්නි, නිව් සවුත් වේල්ස්, ඕස්ට්‍රේලියාව | |||||||||||||||||||||||||||||||||||
පිතිකරන විලාසය | වමතින් පිත්ත හසුරුවන | |||||||||||||||||||||||||||||||||||
ජාත්‍යන්තර තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||
ජාතික කණ්ඩායම | ||||||||||||||||||||||||||||||||||||
ටෙස්ට් මංගලාවතරණය (cap 273) | 10 ජූලි 1975 එරෙහි එංගලන්තය | |||||||||||||||||||||||||||||||||||
අවසන් ටෙස්ට් තරගය | 25 පෙබරවාරි 1977 එරෙහි නවසීලන්තය | |||||||||||||||||||||||||||||||||||
එදිජා මංගලාවතරණය(තොප්පිය 30) | 7 ජූනි 1975 එරෙහි පකිස්තානය | |||||||||||||||||||||||||||||||||||
අවසන් එදිජා | 20 දෙසැම්බර් 1975 එරෙහි බටහිර ඉන්දීය කොදෙව් | |||||||||||||||||||||||||||||||||||
දේශීය කණ්ඩායම් තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||
වසර | කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||
1968–1978 | නිව් සවුත් වේල්ස් | |||||||||||||||||||||||||||||||||||
වෘත්තියමය සංඛ්‍යාන | ||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||
මූලාශ්‍රය: ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ, 24 ජනවාරි 2012 |
ඇලන් ටර්නර්' (උපත 23 ජූලි 1950, කැම්පර්ඩවුන්, නිව් සවුත් වේල්ස්) යනු, හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු වමතින් පිත්ත හැසිරවූ පිතිකරුවෙකු වූ අතර, නිව් සවුත් වේල්ස් සඳහා 1968 සිට 1978 දී විශ්‍රාමයෑම තෙක් ක්‍රීඩා කලේය.