ඇලන් ටර්නර් (ක්‍රිකට් ක්‍රීඩකයා)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ඇලන් ටර්නර්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමඇලන් ටර්නර්
උපත23 ජූලි 1950 (1950-07-23) (වයස 69)
කැම්පර්ඩවුන්, සිඩ්නි, නිව් සවුත් වේල්ස්, ඕස්ට්‍රේලියාව
පිතිකරන විලාසයවමතින් පිත්ත හසුරුවන
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායම
ටෙස්ට් මංගලාවතරණය (cap 273)10 ජූලි 1975 එරෙහි එංගලන්තය
අවසන් ටෙස්ට් තරගය25 පෙබරවාරි 1977 එරෙහි නවසීලන්තය
එදිජා මංගලාවතරණය(තොප්පිය 30)7 ජූනි 1975 එරෙහි පකිස්තානය
අවසන් එදිජා20 දෙසැම්බර් 1975 එරෙහි බටහිර ඉන්දීය කොදෙව්
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
1968–1978 නිව් සවුත් වේල්ස්
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් තරග එදිජා පපෙ ලැඒ
තරග 14 6 105 21
රැස් කල ලකුණු 768 247 5,744 624
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 29.53 41.16 30.88 29.71
100ඒවා/50ඒවා 1/3 1/0 7/31 1/2
වැඩිම ලකුණු 136 101 156 101
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 15/– 3/– 80/– 4/–
මූලාශ්‍රය: ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ, 24 ජනවාරි 2012

ඇලන් ටර්නර්' (උපත 23 ජූලි 1950, කැම්පර්ඩවුන්, නිව් සවුත් වේල්ස්) යනු, හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු වමතින් පිත්ත හැසිරවූ පිතිකරුවෙකු වූ අතර, නිව් සවුත් වේල්ස් සඳහා 1968 සිට 1978 දී විශ්‍රාමයෑම තෙක් ක්‍රීඩා කලේය.