Jump to content

ඒමි ජැක්සන්

විකිපීඩියා වෙතින්
(ඇමි ජැක්සන් වෙතින් යළි-යොමු කරන ලදි)
ඒමි ජැක්සන්
උපත
ඒමි ලුවිස් ජැක්සන්

31 ජනවාරි 1991 (1991-01-31) (වයස 35)[1]
ඩග්ලස්, අයල් ඔෆ් මෑන්, එක්සත් රාජධානිය
වෘත්තියs
  • නිළියක
  • නිරූපිකාවක
සක්‍රීය වසර2008–වර්තමානය
මව්පියන්(s)ඇලන් ජැක්සන්, මාගරිටා ජැක්සන්

ඒමි ලුවිස් ජැක්සන් ඉන්දිය සිනමාවේ සුප්‍රකට එංගලන්ත නිලියකි. 2009 වසරේ ලෝක යෞවන සුරූපිනියන්ගේ තරගාවලියෙන් ජයග්‍රහණය කළ ඇය ඒ.එල්.විජෙයිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මදරාසපට්ටිනම් නම් චිත්‍රපටයේ රග දැක්වූවාය. ඉන් අනතුරුව දෙමළ,හින්දි,තෙලිගු හා කන්නඩ භාෂා චිත්‍රපටවල රගදැක්වීම් වල නිරත වුවාය.

  1. "Amy Jackson - IMDb". සම්ප්‍රවේශය 2018-09-09.
"https://si.wikipedia.org/w/index.php?title=ඒමි_ජැක්සන්&oldid=481997" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි