ඇම්බර්ග්‍රීස්

විකිපීඩියා වෙතින්
ඇම්බර්ග්‍රීස්

ඇම්බර්ග්‍රීස් යනු කිරි තල්මසුන්ගේ ආහාර මාර්ග පද්ධතියෙහි නිෂ්පාදනය කෙරෙන ඝන, ඉටි වැනි, දැවෙන සුළු, අඳුරු අළු පැහැ හෝ කළු වන් පැහැ ද්‍රව්‍යයකි.[1]

නිෂ්පාදනය කල අළුත, ඇම්බර්ග්‍රීස්, සාමුද්‍රික අසූචිමය ගඳක් සහිත වෙයි. කෙසේවෙතත්, කල් ගත වෙත්ම, වාෂ්පමය රසායනික රළු ගතිය විරහිත ආලේපන මද්‍යසාරයන්හී වැනි මිහිරි, පාංශුමය සුවඳක් එය විසින් හිමිකර ගනියි. [2] ඇම්බර්ග්‍රීස් හී ප්‍රධානතම හා ඓතිහාසික භාවිතය වූයේ සුවඳ ද්‍රව්‍යයන් නිපැයීමේදී තිරකාරකයක් ලෙසින් වුවද, එම අවශ්‍යතාවය වර්තමානයේදී කෘත්‍රිම සංස්ලේෂීන් වෙතින් පිරිමසාගනු ලැබේ.

ආශ්‍රිත[සංස්කරණය]

  1. britannica.com
  2. බර්, චැන්ඩ්ලර් (2003). දි එම්පරර් ඔෆ් සෙන්ට්: අ ස්ටෝරි ඔෆ් පර්ෆියුම්, ඔබ්සෙෂන්, ඇන්ඩ් ද ලාස්ට් මිස්ට්‍රි ඔෆ් ද සෙන්සර්ස්. නිවියෝර්ක්: රැන්ඩම් හවුස්. ISBN 978-0-375-50797-7.
"https://si.wikipedia.org/w/index.php?title=ඇම්බර්ග්‍රීස්&oldid=251992" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි