ඇමරිකාවන්හී නොර්ස්වරුන්ගේ ජනපදකරණය

විකිපීඩියා වෙතින්

ඇමරිකාවන්හී නොර්ස්වරුන්ගේ ජනපදකරණය ඇරඹුනේ වයිකිංවරුන් විසින් උතුරු ඇමරිකාවෙහි ඊසාන දිග අද්දර ප්‍රදේශ ඇතුළු උතුරු අත්ලාන්තික් ප්‍රදේශයන් ගවේෂණය කොට එහි පදිංචිවීම හා සමගම, ක්‍රිව 10 වන සියවස තරම් ඇත අතීතයෙහිදීය.