වයිකිංවරු

විකිපීඩියා වෙතින්
(වයිකිංවරයා වෙතින් යළි-යොමු කරන ලදි)
මධ්‍ය-12වන සියවසෙහි සිත්තම් කරන ලද, ඩෙන්මාර්ක ජාතික නැවියා

වයිකිංවරු (ඉංග්‍රීසි:  Vikings) යනු, වයිකිං යුගයෙහිදී, නෝර්ස් සංස්කෘතියට අයත්වූ ජනයා වෙති. ස්කැන්ඩිනේවියාවෙහි පාදකව සිටි උතුරු ජර්මැනික පෙළපතකින් පැමිණි සමුද්‍රගාමී ජන කොටසක් වූ ඔවුහූ, 8වන සිට මධ්‍ය-11වන සියවස දක්වා, යුරෝපය, ආසියාව සහ, උතුරු අත්ලාන්තික දිවයින් වල පුළුල් ප්‍රදේශයක්, ආක්‍රමණය කරමින්, ඒවා සමග වෙළෙඳාම් කරමින්, ඒවා ගවේෂණය කරමින්, ඒවායේ ජනවාස පිහිටවූහ .

"https://si.wikipedia.org/w/index.php?title=වයිකිංවරු&oldid=577139" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි