ඇබර්ඩීන්, ශ්‍රී ලංකාව
Appearance
ඇබර්ඩීන් යනු නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති දිය ඇල්ලකි. උස මීටර් 100 පමණ වේ. කැලණි ගඟේ අතු ගංගාවක් වන කෙහෙල්ගමු ඔය මේ ඇල්ල නිර්මාණය කරයි. මෙම ඇල්ලට ඇබර්ඩීන් නම ලැබී ඇත්තේ ස්කොට්ලන්තයේ ඇබර්ඩීන්හි සිට පැමිණි සුදු ජාතිකයෙකු ඇබර්ඩීන් යනුවෙන් නම තැබු ඔහුගේ තේ වත්ත ඒ අසල තිබූ නිසා යැයි කියයි.