ඇන්ටෝනි ගවුඩි
ඇන්ටෝනි ගවුඩි Antoni Gaudí |
|
---|---|
![]() Gaudí in 1878, by Pau Audouard
|
|
උපත | 25 ජුනි 1852 Reus, Catalonia, ස්පාඤ්ඤය[1][2] |
මරණය | 10 ජුනි 1926 (වයස 73) බාර්සිලෝනා, Catalonia, ස්පාඤ්ඤය |
ජාතිකත්වය | ස්පාඤ්ඤ |
ඇන්ටෝනි ප්ලැස්ඩ් ගැයිලෙම් ගවුඩි අයි කෝනෙට් යන්න් ස්පාඤ්ඤ බසින් ඔහුගේ නම දැක්වෙන ආකාරය වේ. “ඇන්ටෝනියෝ ගවුඩි ස්පාඤ්ඤ ජාතික ගෘහ නිර්මාණ ශිල්පියකු වන අතර ඔහු වඩාත් ප්‍රචලිත වී ඇත්තේ ඔහුගේ අසමසම තනි පුද්ගලවාදී නිර්මාණකරණය නිසාමය
- සුවිශේෂ ගොඩනැඟිලි
- සග්රඩා ෆැමිලියා, කාසා මිලා, කාසා බට්ලො
- සුවිශේෂ ව්‍යාපෘති
- Parc Güell, Colònia Güell
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ (Massó 1974, පිටු. 17–18)
- ↑ "Biography at Gaudí and Barcelona Club, page 1". Gaudiclub.com. Archived from the original on 16 October 2011. සම්ප්‍රවේශය 5 November 2005.