ඇනකොන්ඩා

විකිපීඩියා වෙතින්
කොල ඇනකොන්ඩා
වැඩුණු ඇනකොන්ඩා

ඇනකොන්ඩා (ඉංග්‍රීසි:  Anaconda) ලොකයේ දිගම, බරම සහ ශක්තිමත්ම සර්පයා වේ. ඇනකොන්ඩාවන් බහුල වශයෙන් දකුණු ඇමෙරිකාවෙන් හමුවන අතර විශේෂ හතරක් දැනට හඳුනාගෙන ඇත.මුන් වැඩි වශයෙන්ම ඇමසන් වනාන්තරයේ දක්නට ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=ඇනකොන්ඩා&oldid=575911" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි