ඇටෝවෙස්ටාටන්
පෙනුම
| Clinical data | |
|---|---|
| Pronunciation | /əˌtɔrvəˈstætən/ |
| Trade names | Lipitor, others |
| AHFS/Drugs.com | Monograph |
| MedlinePlus | a600045 |
| License data |
|
| Pregnancy category | |
| Routes of administration | By mouth |
| ATC code | |
| Legal status | |
| Legal status | |
| Pharmacokinetic data | |
| Bioavailability | 12% |
| Metabolism | Liver (CYP3A4) |
| Elimination half-life | 14 hours |
| Excretion | Bile duct |
| Identifiers | |
| |
| CAS Number | |
| PubChem CID | |
| IUPHAR/BPS | |
| DrugBank | |
| ChemSpider | |
| UNII | |
| KEGG | |
| ChEBI | |
| ChEMBL | |
| PDB ligand | |
| CompTox Dashboard (EPA) | |
| ECHA InfoCard | 100.125.464 |
| Chemical and physical data | |
| Formula | C33H35FN2O5 |
| Molar mass | 558.65 g·mol−1 |
| 3D model (JSmol) | |
| |
| |
| (verify) | |
ඇටෝවෙස්ටාටන් (ඉංග්‍රීසි: Atorvastatin) යනු හෘද රෝග වැළැක්වීම සඳහා සහ අසාමාන්‍ය ලිපිඩ මට්ටම් සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කරන ස්ටැටන් කාණ්ඩයේ ඖෂධයකි.[4] හෘද රෝග වැළැක්වීම සඳහා ස්ටැටන් යනු පළමු පෙළ ප්‍රතිකාරයකි.[4] මෙය මුඛ මාර්ගයෙන් ගන්නා ඔසුවකි.[4]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ a b "Atorvastatin (Lipitor) Use During Pregnancy". Drugs.com. 3 February 2020. 4 December 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 February 2020.
- ^ "Prescription medicines: registration of new generic medicines and biosimilar medicines, 2017". Therapeutic Goods Administration (TGA). 21 June 2022. සම්ප්‍රවේශය 30 March 2024.
- ^ "Lipitor- atorvastatin calcium tablet, film coated". DailyMed. 26 November 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 February 2020.
- ^ a b c "Atorvastatin Calcium Monograph for Professionals". Drugs.com. AHFS. 25 October 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 23 December 2018.