ආහාර ක්ෂුද්‍ර ජීව විද්‍යාව
Jump to navigation
Jump to search
ආහාර ක්ෂුද්‍ර ජීව විද්‍යාව යනු , ආහාරවල ජීවත් වන , ආහාර නිෂ්පාදනය කරන හෝ දූෂණය කරන ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ අධ්‍යයනය වේ. මෙම ක්ෂුද්‍ර ජීවීන් ගැන අධ්‍යයනයේ ඇති ප්‍රධාන වැදගත්කම වන්නේ ආහාර නරක් වීමට ෙමාවුන් ඇතිකරන බලපෑමයි . කෙසේ වෙතත් ආහාර විද්‍යාවේ දී ප්‍රෝබයෝටික වැනි හොඳ බැක්ටීරියා වර්ග වල වැදගත්කම ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවති. එසේම සමහර ආහාර වර්ග නිෂ්පාදනය සඳහා ක්ෂුද්‍ර ජිවීන් අත්‍යවශ්‍ය වේ. ඉන් සමහරක් නම් චීස්, යෝගට්, පැසීමට ලක් වු ආහාර,පාන්, බියර් සහ වයින් ආදියයි. මැන්චෙස්ටර් මෙට්‍රපොලිටන් විශ්ව විද්‍යාය ආහාර ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ එහි ප්‍රයොජන පිළිබඳ අධ්‍යාපනය ලබා දීම විශාල වශයෙන් සිදුකරයි. විස්තර පත්‍රය ලබා ගන්න.