Jump to content

ආසියානු ගෘහස්ථ මී හරක්

විකිපීඩියා වෙතින්
මී හරකා
තායිලන්තයේ මී දෙනක්
ගෘහස්ථකරණය කළ
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
Phylum: Chordata
වර්ගය: Mammalia
ගෝත්‍රය: Artiodactyla
කුලය: Bovidae
උපකුලය: Bovinae
Tribe: Bovini
ගණය: 'Bubalus'
විශේෂය: ''B. bubalis''
ද්වීපද නාමය
Bubalus bubalis
  • river buffalo
  • swamp buffalo
Global distribution of buffaloes in 2004
මී හරකා

මී හරකා යනු සතෙකි. කකුල් සතරකි. මඩේ ලගින්න‍ය කැමතිය.අං දෙකක් ඇත.මී ගවයන් ලෙසද හදුන්වයි.තණකොළ කයි.සුප්‍රකට ස්වීඩන් ජාතික විද්‍යාඥයකු වන ලීනියස් විසින් 1758 වර්ෂයේදී හීලෑ වීගවයින්ට බියුබලස් බියුවලිස් (Bubalus bubalis) විද්‍යාත්මක නාමය දෙනු ලැබීය.[1]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ පෙරේරා, බී.එම්.ඒ.ඕ.; රනවන්, එස්.එස්.ඊ.; ප්‍රනාන්දු, එස්,ටී.; ජාලත්ගේ, ඊ.; කුරුවිට, වී.වයි.; ද අල්විස්, එම්.සී.එල්.; වෙල්ගම, ඩී.ජේ (1982 ?). ශ්‍රී ලංකාවේ මී ගවයා (PDF). NARESA. p. 68. 2022-05-01 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-12-23. {{cite book}}: Check date values in: |date= (help)CS1 maint: multiple names: authors list (link)