ආර්ථික විද්‍යාව පාරිභාෂික ශබ්ද මාලාව

විකිපීඩියා වෙතින්

ආර්ථික විද්‍යාව පාරිභාෂික ශබ්ද මාලාව[සංස්කරණය]

A[සංස්කරණය]

    1. A 1 at Lloyd's  - ලොයිඩ් අ 1
    2. A.B.C.C  - බි‍්‍ර.මා.ම.ස (බි‍්‍රතාන්‍ය වාණිජ මණ්ඩලීය සමාගම)
    3. A.C.A  - ව.ග.ආ.ස; (වරලත් ගණකාධිකාරි ආයතනය ආශ‍්‍රිත සාමාජික)
    4. A.E.A  - ප.ශ.අ. (පරමාණු ශක්ති අධිකාරිය)
    5. A.E.U  - ඒ.ඉ.ස (ඒකාබද්ධ ඉංජිනේරු සංගමය)
    6. A.F.L  - ඇ.ක.අ.ස; (ඇමරිකන් කම්කරු අධි සංගමය)
    7. Abandoned option   - අත්හළ විකල්පය
    8. Abandonment  - අත්හැරීම
    9. Abatement  - අවකරණය
    10. Abatement cost   - අවකරණ පිරිවැය
    11. Abbreviation  - සංක්ෂේපණය ; කෙටි රූපය
    12. Ability to pay  - ගෙවීමේ හැකියාව
    13. Able-bodies- Poor  - කාය බලැති දුගී පන්තිය
    14. Abnormal price  - අධිප‍්‍රාමාණික මිල
    15. Above -the -line  - උපරි රේඛීය
    16. Above par  - අධිමිලට
    17. Abrasion  - ගෙවී යෑම; සීරීම
    18. Absentee landlord  - ප‍්‍රවාසි ඉඩම් හිමියා
    19. Absentee ownership  - ප‍්‍රවාසි හිමිකම
    20. Absenteeism  - නොපැමිණියාව; ප‍්‍රවාසිතාව
    21. Absolute  - නිරපේක්ෂ; පූර්ණ; පරම
    22. Absolute advantage  - නිරපේක්ෂ වාසිය
    23. Absolute cost advantage   - පරම පිරිවැය වාසිය
    24. Absolute monopoly  - පූර්ණ ඒකාධිකාරය
    25. Absolute poverty  - නිරපේක්ෂ දරිද්‍රතාව
    26. Absolute price  - නිරපේක්ෂ මිල
    27. Absorption  - අන්තර්ග‍්‍රහණය; අවශෝෂණය
    28. Absorptive capacity  - අවශෝෂණ ධාරිතාව
    29. Abstinence  - පරිවර්ජනය; වැළකී සිටීම
    30. Abstinence theory of interest  - පොළිය පිළිබඳ පරිවර්ජන වාදය
    31. Abstract  - සංක්ෂේපය; උද්ධෘතය
    32. Abstract of title  - අන්වය පත‍්‍රය; අයිතියේ සංක්ෂේපය; අයිතියේ උද්ධෘතය
    33. Abundance  - සුපූර්ණතාව
    34. Acceleration principle  - ත්වරණ මූලධර්මය
    35. Accelerator co-efficient   - ත්වරණ සංගුණකය
    36. Accelerator multiplier model  - ත්වරණ ගුණක මාදිලිය
    37. Accelerator theory  - ත්වරණ න්‍යාය
    38. Accelerator theory of investment  - ආයෝජනය පිළිබඳ ත්වරණ න්‍යාය
    39. Acceptability  - ප‍්‍රතිගෘහ්‍යතාව; පිළිගතහැකි බව
    40. Acceptance   - ප‍්‍රතිග‍්‍රහණය; පිළිගැනීම
    41. Acceptance bill  - පිළිගැනුම් බිල
    42. Acceptance business  - ප‍්‍රතිග‍්‍රහණ ව්‍යාපාරය
    43. Acceptance credit  - පිළිගැනුම් ණයවරය
    44. Acceptance for honour  - ගරුකිරීම සඳහා පිළිගැනීම
    45. Acceptance supra protest  - සවිරෝධී පිළිගැනුම
    46. Accepting credit   - ප‍්‍රතිග‍්‍රහණ ණය
    47. Accepting house  - ප‍්‍රතිග‍්‍රාහක ආයතනය
    48. Acceptor  - ප‍්‍රතිග‍්‍රාහකයා; පිළිගන්නා
    49. Accessions tax  - ධනප‍්‍රාප්ති බද්ද
    50. Acclerated depreciation  - ත්වරිත -ක්ෂයවීම
    1. Accommodating transaction   - පිළිසරණ ගනුදෙනුව
    2. Accommodation  - පිළිසරණ; ඉඩකඩ; ඉඩදීම; ඉඩකඩ සැලසීම
    3. Accommodation bill  - පිළිසරණ බිල
    4. Accord and satisfaction  - එකඟවීම හා සෑහීමට පත්වීම
    5. Account  - ගිණුම
    6. Account balance  - ගිණුම් ශේෂය
    7. Account day  - ගිණුම් දිනය
    8. Account executive  - ගිණුම් විධායක
    9. Account number  - ගිණුම් අංකය
    10. Account payee (A/c.payer)  - ආදායකයාගේ ගිණුමට
    11. Account, Current  - ජංගම ගිණුම; වර්තන ගිණුම
    12. Account, Sales  - විකුණුම් ගිණුම
    13. Account, Savings  - ඉතිරි කිරීමේ ගිණුම; ඉතුරුම් ගිණුම
    14. Account, Transfer  - සංක‍්‍රාම ගිණුම
    15. Account,Capital  - ප‍්‍රාග්ධන ගිණුම
    16. Account,Deposit  - තැන්පත් ගිණුම
    17. Accountability  - වගකිවයුතු බව
    18. Accountant   - ගණකාධිකාරි
    19. Accountant and comptroller gerneral  - ගණකාධිකාරි හා නියන්ත‍්‍රකාධිපති; ගණකාධිකාරී හා පාලකාධිපති
    20. Accounting  - ගිණුම්කරණය
    21. Accounting profit  - ගිණුම්කරණ ලාභය
    22. Accounting records  - ගිණුම්කරණ වාර්තා
    23. Accounts payable  - ගෙවිය හැකි ගිණුම්
    24. Accounts receivable  - ලැබිය හැකි ගිණුම්
    25. Accreditor  - බලදායි; අධිකාරලාභී
    26. Accrual basis  - උපාර්ජන පදනම
    27. Accrual basis accounting  - උපාර්ජනපාදක ගිණුම්කරණය
    28. Accruals and deferrals  - උපාර්ජන සහ විලම්බන
    29. Accruals concept  - උපාර්ජන සංකල්පය
    30. Accrued expenses   - උපාර්ජිත වියදම්
    31. Accrued interest  - උපචිත පොළිය
    32. Accrued revenue  - උපචිත අයභාරය
    33. Accumulating society  - සංචයන සමාගම ; සමුච්චයන සමාගම
    34. Accumulation of capital  - ප‍්‍රාග්ධන සමුච්චය; ප‍්‍රාග්ධන සංචයනය
    35. Acquisition cost  - අත්පත් කර ගැනීමේ පිරිවැය
    36. Act of God  - දුර්දෛවය; දේව ක‍්‍රියාව
    37. Activation  - සක‍්‍රියකරණය
    38. Active balance of payment (or trade)  - වාසිදායක ගෙවුම් ශේෂය (හෝ වෙළෙඳ)
    39. Active circulation  - සක‍්‍රිය සංසරණය
    40. Active market  - සක‍්‍රිය වෙළෙඳ පොළ
    41. Active partner  - සක‍්‍රිය හවුල්කරු
    42. Active stock  - සක‍්‍රිය තොගය
    43. Activity rate  - ක‍්‍රියාකාරිත්ව අනුපාතිකය
    44. Actual consumption  - නියත පරිභෝජනය
    45. Actual expenditure  - නියත වියදම
    46. Actual total loss  - තථ්‍ය මුළු අලාභය
    47. Actuals  - යථාභූත ගනුදෙනු
    48. Actuarial theory  - ආයුගණක න්‍යාය
    49. Actuary  - ආයුගණක; ආයුෂ් ගණක
    50. Adaptive expectations  - අනුවර්තී අපේක්ෂණ