ආර්ඩුයිනෝ
![]() | |
---|---|
![]() Arduino Uno SMD R3 | |
Developer | arduino.cc |
නිෂ්පාදකයා | Many |
මාදිලිය | Single-board microcontroller |
Operating system | None |
CPU | Atmel AVR (8-bit), ARM Cortex-M0+ (32-bit), ARM Cortex-M3 (32-bit), Intel Quark (x86) (32-bit) |
ධාරිතාව | Flash, EEPROM |
මතකය | SRAM |
Website | arduino.cc |
Software[සංස්කරණය]
![]() Screenshot of Arduino IDE showing Blink program | |
සංවර්ධක(යෝ) | Arduino Software |
---|---|
ස්ථායි නිකුතුව | 1.8.12
/ 13 පෙබරවාරි 2020[1] |
ක්‍රමලේඛන භාෂා(ව) | Java, C, C++ |
මෙහෙයුම් පද්ධතිය | Windows, macOS, Linux |
පරිගණක වේදිකාව | IA-32, x86-64, ARM |
වර්ගය | Integrated development environment |
බලපත්‍රය | LGPL or GPL license |
වෙබ් අඩවිය | arduino.cc/en/Main/Software |
අර්ඩුයිනෝ උපත ලබන්නේ 2005 දී ඉතාලියේ "Ivrea Interaction Design Institute" හිදීයි. මෙහිදී මෙය නිර්මණය කළ මැසිමෝ බන්සි, සහ ඩේවිඩ් මෙලිස් වන මොවුන්ගේ ප්‍රධාන අරමුණ වුයේ ඉලෙක්ට්‍රොනික් හෝ ප්‍රොග්‍රමින් පිළිබඳව දැනුමක් නොමැති සිසුන් සඳහා, විවිධ වු පර්යේෂණ කිරීමට හැකි පහසු වේදිකාවක් සකස් කර දීමයි.Arduino යනු නිදහස් මූලාශ්‍ර පරිගණක දෘඩාංග හා මෘදුකාංග සමාගමක්ය, මෙය තනි පුවරු ක්ෂුද්‍ර පාලක කට්ටල නිර්මාණය සහ නිෂ්පාදනය කරයි. එමගින් භෞතික ලෝකය තුල වස්තූන් හා පාරිසරික වෙනස්කම්තු සංවේදක මගින් හදුනාගෙන ඒවා පාලනය කිරීමට හැකි ඩිජිටල් උපාංග සහ අන්තර්ක්‍රියාකාරී වස්තූන් තැනීම සඳහා සහය ලබා දේ. GNU පොදු බලපත්‍ර (LGPL) යටතේ හෝ GNU General Public License (GPL) යටතේ අවසර ලබා දී ඇති නිදහස් මෘදුකාංග හා දෘඪාංග ලෙස මෙම වයාපෘතිෙය් නිෂ්පාදන බෙදා හැරේ. Arduino පුවරු වාණිජමය ආකාරයෙන් ලබා ගත හැකි වන අතර, බොහෝ උපංග ශ්‍රී ලාංකීය වෙළදසැල්වලදී මිලදී ගැනීමට පහසුකම් ඇත.
අර්ඩුයිනෝ බොර්ඩ්[සංස්කරණය]
Arduino RS232[2]
(male pins)Arduino Diecimila[3]
Arduino Duemilanove[4]
(rev 2009b)Arduino Leonardo[8]
Arduino micro(AtMega 32U4)
Arduino Pro[9]
(No USB)Arduino Mega[10]
Arduino Nano[11]
(DIP-30 footprint)Arduino LilyPad 00[12]
(rev 2007) (No USB)Arduino Robot[13]
Arduino Esplora[14]
Arduino Ethernet[15]
(AVR + W5100)Arduino Yún[16]
(AVR + AR9331)Arduino Due[17]
(ARM Cortex-M3 core)
Shields[සංස්කරණය]
Adafruit Datalogging Shield with a Secure Digital (SD) card slot and real-time clock (RTC) chip along with some space for adding components and modules for customization.
Blink example[සංස්කරණය]
#define LED_PIN 13 // Pin number attached to LED.
void setup() {
pinMode(LED_PIN, OUTPUT); // Configure pin 13 to be a digital output.
}
void loop() {
digitalWrite(LED_PIN, HIGH); // Turn on the LED.
delay(1000); // Wait 1 second (1000 milliseconds).
digitalWrite(LED_PIN, LOW); // Turn off the LED.
delay(1000); // Wait 1 second.
}
- ↑ "Arduino - ReleaseNotes". www.arduino.cc (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 12 February 2020.
- ↑ "Arduino - ArduinoBoardSerial". www.arduino.cc. සම්ප්‍රවේශය 20 February 2018.
- ↑ "Arduino - ArduinoBoardDiecimila". www.arduino.cc. සම්ප්‍රවේශය 20 February 2018.
- ↑ "Arduino - ArduinoBoardDuemilanove". www.arduino.cc. සම්ප්‍රවේශය 20 February 2018.
- ↑ "Arduino Uno Rev3". www.arduino.cc. සම්ප්‍රවේශය 20 February 2018.
- ↑ Smith, (c) 2018, W.A. "Differences Between the Arduino Uno Revision 2 and Revision 3". startingelectronics.org. සම්ප්‍රවේශය 20 February 2018.
- ↑ "Arduino - ArduinoBoardUnoSMD". www.arduino.cc. සම්ප්‍රවේශය 20 February 2018.
- ↑ "Arduino Leonardo with Headers". www.arduino.cc. සම්ප්‍රවේශය 20 February 2018.
- ↑ "Arduino Pro". www.arduino.cc. සම්ප්‍රවේශය 20 February 2018.
- ↑ "Arduino Mega official webpage (arduino.cc)". සම්ප්‍රවේශය 20 February 2018.
- ↑ "Arduino Nano". www.arduino.cc. සම්ප්‍රවේශය 20 February 2018.
- ↑ "LilyPad Arduino Main Board". www.arduino.cc. සම්ප්‍රවේශය 20 February 2018.
- ↑ "Arduino Robot". www.arduino.cc. සම්ප්‍රවේශය 20 February 2018.
- ↑ "Arduino Esplora". www.arduino.cc. සම්ප්‍රවේශය 20 February 2018.
- ↑ "Arduino Ethernet Rev3 without PoE". www.arduino.cc. සම්ප්‍රවේශය 20 February 2018.
- ↑ "Arduino Yún". www.arduino.cc. සම්ප්‍රවේශය 20 February 2018.
- ↑ "Arduino Due". www.arduino.cc. සම්ප්‍රවේශය 20 February 2018.